ඉස්සර කිරියෙ තිබුණ රෙප් සිස්ටම් එක නැති නිසා 😕

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    රෙප්+ කිය කිය ෆෝරම් එකේ හොඳ මූන පෙන්නගෙන විරුද්ධ මත දරන අයගෙ රෙප් කපපු වේස බයියෝ කීපදෙනෙක් හිටියා. උන් දැන් වැඩිය පේන්න නෑ. මට හිතෙන්නෙ උන්ට තිබ්බ එකම විනෝදෙ ඇඩ්ඩින් නැති කරා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    රෙප්+ කිය කිය ෆෝරම් එකේ හොඳ මූන පෙන්නගෙන විරුද්ධ මත දරන අයගෙ රෙප් කපපු වේස බයියෝ කීපදෙනෙක් හිටියා. උන් දැන් වැඩිය පේන්න නෑ. මට හිතෙන්නෙ උන්ට තිබ්බ එකම විනෝදෙ ඇඩ්ඩින් නැති කරා.
    Exactly right. The imbeciles who were reluctant to show their public faces had a field day. :yes: These morons never had the guts to argue logically with their identities. :(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    හැමෝම කියන්නෙ + rep ගැන විතරයි. කවුරුත් කියන්නෙ නෑ god ගෙ - රෙප් නිල් කරපුවා ගැන, කිරියෙ වැඩිම - rep තිබ්බ එකා.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Rep system tibba kalet

    1. political higanno
    2. asahana karayo
    3. mongal dial


    ona taran hitiya
    unwa wenkara hadunaganime hakiyawakuth thibunane issara. :yes:

    හීන් නුල් බයියන්ට , හැංගි හොරා බයියන්ට තමයි ලොකුම පාඩුව උනේ.. සාමණේර චරිත එලියට පෙන්නලා කුණුහරප දාල හොරාට රෙප් කපන්න බැරි නිසා ගොඩක් එහෙම හිටපු උන්ගේ රියල් චරිත එලියට ආව.
    Sirawatama.. :yes:
    Rep system 1ka tiyena kota honda Thread tikak watuna danata wada.
    Sirawatama. :yes:.
    tags ටික තමයි ආතල් ම... සුභාරංචි ජේසු ජීවමානයි
    Ammo e kale thamai kiriya athalma bn. tags walata hinayanawa welawakata
    ------ Post added on Dec 29, 2021 at 9:57 AM
     
    • Haha
    Reactions: imhotep