ඉස්සර ගනන් බඩු

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මචන්ලා.සමහර දේවල ඉස්සර අඩුයි කියලා හිතුවට ඒ දවස් වල මේ බඩුනම් පට්ට ගනන්

    Apple juice ලොකු බෝතලයක් 2001දී 450 වගේ ඒ දවස් වල වැඩිය නෑ ඒවා

    Hotel outinga 5 ස්ටාර් යන්න පුලුවන් ඉතාමත් සීමිත ප්‍රමාණයකට විතරයි, දැන් වගේ dayouting packages තිබ්බෙ නෑ නේ..

    Pc එකක් තියනවා කියන්නේ ඉතින් සල්ලි කාරයෙක් තමා

    Ac ගන්න තියා හිතන්නවත් බෑ, දැන්නම් කොලබ middle clss එකට උනත් අක් එකක් afford කරහැකි

    Internet පට්ට ගනන්

    Unlimited call packages නෑ
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    mata hithenne ai meh level akata yai , high taxes and inflation hinda. Dantanamth "Berri Apple Juice" aka hoyanna amarui, 5 start hotel scene akath anna anna adu wenawa. Thama minissu duwanawa savings ahema thiyana hinda. Avurududdata passe thama colombo quite.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හැබැයි ඉතිං අතවශ්‍ය ආහාර කියල හාල් , පරිප්පු, හාල් මැස්සන් etc.