මචන්ලා.සමහර දේවල ඉස්සර අඩුයි කියලා හිතුවට ඒ දවස් වල මේ බඩුනම් පට්ට ගනන්
Apple juice ලොකු බෝතලයක් 2001දී 450 වගේ ඒ දවස් වල වැඩිය නෑ ඒවා
Hotel outinga 5 ස්ටාර් යන්න පුලුවන් ඉතාමත් සීමිත ප්‍රමාණයකට විතරයි, දැන් වගේ dayouting packages තිබ්බෙ නෑ නේ..
Pc එකක් තියනවා කියන්නේ ඉතින් සල්ලි කාරයෙක් තමා
Ac ගන්න තියා හිතන්නවත් බෑ, දැන්නම් කොලබ middle clss එකට උනත් අක් එකක් afford කරහැකි
Internet පට්ට ගනන්
Unlimited call packages නෑ