ඉස්සර ජේවීපී එක:
- දේශය නැත්නම් මරණය යකෝ!!
- ඉන්දියානු ව්‍යප්තවාදීන්ට මරණය!!
- හමුදාව අපේ මිතුරෝය පොලිසිය අපේ හතුරෝය!!
- බටහිර අදිරජ්‍යවාදීන්ට මරණය!!
- ngo නඩ වලට මරණය!!
- රණවිරුගාය යකෝ!!
- සුනිල් පෙරේරා වගේ කට්ටිය ළමයින්ගේ මනස කනවා!!
- ජිනීවා එකට බම්බු ගහගන්න කියපන්!!
- මහින්ද මොකෙන්ද ගහන්නේ කියලා අහපුවම තියන එකකින් ගහන්න කිව්වේ ජවිපෙ!!
- දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය!!
- මානෙල් මල් ව්‍යාපාරය!!
- මාඕ සේතුං ගේ අනුගාමිකයන් වීම!!
- චීන කොමියුනිස්ට් පක්ෂයට තිබ්බ ලැදියාව!!
- රනිල් හාමු කියන විදියට ඉන්න ඕනි!!
- සමාජවාදී කියලා බොරුවට ලේබල් ගහගන්න ඕනි
- කුහක වීම
- ngo නඩ වන්දනාව
- බටහිර අදිරජ්‍යවදින්ගේ ශාකාවක් වීම
- ඩොලර් වලට චීනය ගැන බොරු හදලා චීන විරෝධයක් ඇති කිරීම
- ළමයිගේ ඔලු කන සංස්කෘතිය කන සිංහල බෞද්ධ විරෝධී රැඩිකල් සුනිල් පෙරේරා, සන්නස්ගල, සමනලී වගේ ඉස්සර ජේවීපී පේන්න බැරුව හිටපු උන් අද සාමාජිකයන් වීම
