ඉස්සර ජේවීපී එක වර්සස් ලපයගේ ජේවීපී එක

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉස්සර ජේවීපී එක:
    • දේශය නැත්නම් මරණය යකෝ!!
    • ඉන්දියානු ව්‍යප්තවාදීන්ට මරණය!!
    • හමුදාව අපේ මිතුරෝය පොලිසිය අපේ හතුරෝය!!
    • බටහිර අදිරජ්‍යවාදීන්ට මරණය!!
    • ngo නඩ වලට මරණය!!
    • රණවිරුගාය යකෝ!!
    • සුනිල් පෙරේරා වගේ කට්ටිය ළමයින්ගේ මනස කනවා!!
    • ජිනීවා එකට බම්බු ගහගන්න කියපන්!!
    • මහින්ද මොකෙන්ද ගහන්නේ කියලා අහපුවම තියන එකකින් ගහන්න කිව්වේ ජවිපෙ!!
    • දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය!!
    • මානෙල් මල් ව්‍යාපාරය!!
    • මාඕ සේතුං ගේ අනුගාමිකයන් වීම!!
    • චීන කොමියුනිස්ට් පක්ෂයට තිබ්බ ලැදියාව!!
    ලපයගේ ජේවීපී එක:
    • රනිල් හාමු කියන විදියට ඉන්න ඕනි!!
    • සමාජවාදී කියලා බොරුවට ලේබල් ගහගන්න ඕනි
    • කුහක වීම
    • ngo නඩ වන්දනාව
    • බටහිර අදිරජ්‍යවදින්ගේ ශාකාවක් වීම
    • ඩොලර් වලට චීනය ගැන බොරු හදලා චීන විරෝධයක් ඇති කිරීම
    • ළමයිගේ ඔලු කන සංස්කෘතිය කන සිංහල බෞද්ධ විරෝධී රැඩිකල් සුනිල් පෙරේරා, සන්නස්ගල, සමනලී වගේ ඉස්සර ජේවීපී පේන්න බැරුව හිටපු උන් අද සාමාජිකයන් වීම
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එතකොට ඉස්සර ජෙප්පන් කරපුව හරි නිසාද දැන් පොහොට්ටුව ඒවා කරන් යන්නේ
     
    • Like
    Reactions: hide_spider

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    එතකොට ඉස්සර ජෙප්පන් කරපුව හරි නිසාද දැන් පොහොට්ටුව ඒවා කරන් යන්නේ
    ඉස්සර රෝහණ විජේවීරත් එක්ක හිටපු බොහෝ අය අද ඉන්නේ මහින්ද එක්ක කියලා උබ දන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: HAneo and gnilukshi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉස්සර ජේවීපී එක:
    • දේශය නැත්නම් මරණය යකෝ!!
    • ඉන්දියානු ව්‍යප්තවාදීන්ට මරණය!!
    • හමුදාව අපේ මිතුරෝය පොලිසිය අපේ හතුරෝය!!
    • බටහිර අදිරජ්‍යවාදීන්ට මරණය!!
    • ngo නඩ වලට මරණය!!
    • රණවිරුගාය යකෝ!!
    • සුනිල් පෙරේරා වගේ කට්ටිය ළමයින්ගේ මනස කනවා!!
    • ජිනීවා එකට බම්බු ගහගන්න කියපන්!!
    • මහින්ද මොකෙන්ද ගහන්නේ කියලා අහපුවම තියන එකකින් ගහන්න කිව්වේ ජවිපෙ!!
    • දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය!!
    • මානෙල් මල් ව්‍යාපාරය!!
    • මාඕ සේතුං ගේ අනුගාමිකයන් වීම!!
    • චීන කොමියුනිස්ට් පක්ෂයට තිබ්බ ලැදියාව!!
    ලපයගේ ජේවීපී එක:
    • රනිල් හාමු කියන විදියට ඉන්න ඕනි!!
    • සමාජවාදී කියලා බොරුවට ලේබල් ගහගන්න ඕනි
    • කුහක වීම
    • ngo නඩ වන්දනාව
    • බටහිර අදිරජ්‍යවදින්ගේ ශාකාවක් වීම
    • ඩොලර් වලට චීනය ගැන බොරු හදලා චීන විරෝධයක් ඇති කිරීම
    • ළමයිගේ ඔලු කන සංස්කෘතිය කන සිංහල බෞද්ධ විරෝධී රැඩිකල් සුනිල් පෙරේරා, සන්නස්ගල, සමනලී වගේ ඉස්සර ජේවීපී පේන්න බැරුව හිටපු උන් අද සාමාජිකයන් වීම
    දැන් පොහොට්ටුව ඉස්සර ජේවීපි එක වගේ නේද? :lol:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    Uba oya siddiya unp, phottu, jvp okkotama daala analyse karala deepan nattham confuse bn..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉස්සර ජේවීපී එක:
    • දේශය නැත්නම් මරණය යකෝ!!
    • ඉන්දියානු ව්‍යප්තවාදීන්ට මරණය!!
    • හමුදාව අපේ මිතුරෝය පොලිසිය අපේ හතුරෝය!!
    • බටහිර අදිරජ්‍යවාදීන්ට මරණය!!
    • ngo නඩ වලට මරණය!!
    • රණවිරුගාය යකෝ!!
    • සුනිල් පෙරේරා වගේ කට්ටිය ළමයින්ගේ මනස කනවා!!
    • ජිනීවා එකට බම්බු ගහගන්න කියපන්!!
    • මහින්ද මොකෙන්ද ගහන්නේ කියලා අහපුවම තියන එකකින් ගහන්න කිව්වේ ජවිපෙ!!
    • දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය!!
    • මානෙල් මල් ව්‍යාපාරය!!
    • මාඕ සේතුං ගේ අනුගාමිකයන් වීම!!
    • චීන කොමියුනිස්ට් පක්ෂයට තිබ්බ ලැදියාව!!
    ලපයගේ ජේවීපී එක:
    • රනිල් හාමු කියන විදියට ඉන්න ඕනි!!
    • සමාජවාදී කියලා බොරුවට ලේබල් ගහගන්න ඕනි
    • කුහක වීම
    • ngo නඩ වන්දනාව
    • බටහිර අදිරජ්‍යවදින්ගේ ශාකාවක් වීම
    • ඩොලර් වලට චීනය ගැන බොරු හදලා චීන විරෝධයක් ඇති කිරීම
    • ළමයිගේ ඔලු කන සංස්කෘතිය කන සිංහල බෞද්ධ විරෝධී රැඩිකල් සුනිල් පෙරේරා, සන්නස්ගල, සමනලී වගේ ඉස්සර ජේවීපී පේන්න බැරුව හිටපු උන් අද සාමාජිකයන් වීම
    මේ පෝස්ට් එකට @nicjosh83 අයියා කීයක් දෙනවා කිව්වද? දෙන්නම් කාසි වලට නම් වැඩ කරන්න එපා පුතෝ. නික් අය්යත් මේ දවස්වල රෝල ගහන්නෙ..😂😂
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    ඔව් 88 89 කැරැල්ල තිබ්බේ නැත්නම් අද අපි ඉන්දියාවේම ප්‍රාන්තයක්

    Ubata ada edaaa 88 89 kollo karapu de karanna hithen nettham bijjata bath ata alawan wawakata bahapan...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ජේවීපී එක:
    • දේශය නැත්නම් මරණය යකෝ!!
    • ඉන්දියානු ව්‍යප්තවාදීන්ට මරණය!!
    • හමුදාව අපේ මිතුරෝය පොලිසිය අපේ හතුරෝය!!
    • බටහිර අදිරජ්‍යවාදීන්ට මරණය!!
    • ngo නඩ වලට මරණය!!
    • රණවිරුගාය යකෝ!!
    • සුනිල් පෙරේරා වගේ කට්ටිය ළමයින්ගේ මනස කනවා!!
    • ජිනීවා එකට බම්බු ගහගන්න කියපන්!!
    • මහින්ද මොකෙන්ද ගහන්නේ කියලා අහපුවම තියන එකකින් ගහන්න කිව්වේ ජවිපෙ!!
    • දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය!!
    • මානෙල් මල් ව්‍යාපාරය!!
    • මාඕ සේතුං ගේ අනුගාමිකයන් වීම!!
    • චීන කොමියුනිස්ට් පක්ෂයට තිබ්බ ලැදියාව!!
    බලාගෙන ගියාම පොහොට්ටුවො මේ ඔක්කොම කොපි කරලනෙ

    නික්ජොස්ගෙ අවතාරයක්ද මේ? ත්‍රෙඩ් එක දාපු ගමන් ලිඳේ :-D
    ------ Post added on Nov 9, 2021 at 1:40 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලාගෙන ගියාම පොහොට්ටුවො මේ ඔක්කොම කොපි කරලනෙ

    නික්ජොස්ගෙ අවතාරයක්ද මේ? ත්‍රෙඩ් එක දාපු ගමන් ලිඳේ :-D
    ------ Post added on Nov 9, 2021 at 1:40 PM
    තැරි දාර පොහොට්ටු බයියෙක්ට ජෙප්පෙක් වෙන එක හරි ලේසියි බලන් යනකොට

    උදා- @nicjosh83
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    ඔව් 88 89 කැරැල්ල තිබ්බේ නැත්නම් අද අපි ඉන්දියාවේම ප්‍රාන්තයක්
    ජෙප්පෝ මිනී මරපුව හරි කියලද කියන්නේ. ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනානම් හොදයි යකෝ ගූ චීන ප්‍රාන්තයක් වෙනවට වඩා
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: topkollek

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ජෙප්පෝ මිනී මරපුව හරි කියලද කියන්නේ. ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනානම් හොදයි යකෝ ගූ චීන ප්‍රාන්තයක් වෙනවට වඩා
    this country has not developed yet is because of traitors like you? keep licking indian and westerners ass
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඉස්සර ජේ.වී.පී කියන්නේ අසූදන ව්‍යාපාරයක්, New World Order එකෙන් හදපු එකක්, ඊටපස්සේ LTTE එක. අද JVP කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එකක්.
     
    • Like
    Reactions: shan4djfun

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    oya dekama waradi bun

    issara JVP eka - wiplawayen balaya

    dan JVP eka - prajathanthra wadayen balaya

    karuna mahinda gawa iddi umbata mewa kiyawala terum gane lesi wei
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,797
    113
    පෘථිවිය
    කොච්චර කිවුවත් වැඩක් වෙන්නේ නැහැ

    ජේවීපී කියන පක්ෂෙට ආණ්ඩුවක් ලංකාව ඇතුලේ ලැබෙන්න තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි.

    පාර්ලිමේන්තුවේ ආසන 10-15 කට වඩා ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

    එහෙම වෙන්න ඕනනම් අ.කු. අයින් වෙන්න ඕන. වෙන නායකයෙක් එන්න ඕන.
    ටිල්වින්, සඳුන්නෙත්ති, විජිත, ලාල්, බිමල් මෙයාල දැන් කරන්නේ බිස්නස් එකක්.

    ලංකාවේ 71 කැරැල්ලට අහුවුණ, 88-89 ට අහුවුන, 83 අහුවුණු මිනිස්සු තවම ඉන්නවා. එයාලගේ චන්ද ප්‍රතිශතය 40%කට වඩා වැඩියි. එහෙම තියෙන එකේ ජේවීපී කියන පක්ෂෙට ආණ්ඩුවක් තව අවුරුදු 30කින් මෙහා ලැබෙන්න නැහැ.

    ඇත්ත මේකයි.

    පිම්බිල, පුම්බල තිබ්බට වැඩක් වෙන්නේ නැහැ.

    කවුරුත් ගිහින් සීනුවට කතිරේ ගහන්නේ නැහැ ඔය මම කියපු කොටසෙන්.

    • Haha
    Reactions: hide_spider