ඉස්සර තිබ්බ පව්ඩත්වය Vs දැන් පව්ඩත්වය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,196
    11,994
    113
    මේක මාර රෙස්පෙක්ට් ෆුල් ඇදුමක්.
    මම දන්න විදියට පට්ට ඉතිහාසයක් තියන ඇදුමක් .....
    නිලමෙට අදිනවා කියන එක

    ගරුත්වය ගම්භීරත්වය රැවුල ..මාරම ගති

    මේක ඇදලා ඉන්න අයට කොටින්ම කිවොත්
    මාරම බරක්, ආභරණ , ඇදුම

    සමහරු සති ගනන් පේවෙනවා..කියලා අහල තියනවා
    මේ ඇදුම ඇන්දම

    එත් දැන් පේවෙන්නේ වෙනම විදියට...හපරාදේ
    නටලා ඉවරවෙලා ගැම්මට අරූ බලන විදිය....
    සපත්තු දෙක විසි කරනවා..ඈතට

    ෂහ්..


     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Gupia is as high as a kite.

    Fall Autumn GIF by krima&isa
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්සර අඩුකුලේ උන් ඕක අදින්න බයයි වස් වැදිලා අකාලෙ මැරෙනවා කියලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මේක මාර රෙස්පෙක්ට් ෆුල් ඇදුමක්.
    මම දන්න විදියට පට්ට ඉතිහාසයක් තියන ඇදුමක් .....
    නිලමෙට අදිනවා කියන එක

    ගරුත්වය ගම්භීරත්වය රැවුල ..මාරම ගති

    මේක ඇදලා ඉන්න අයට කොටින්ම කිවොත්
    මාරම බරක්, ආභරණ , ඇදුම

    සමහරු සති ගනන් පේවෙනවා..කියලා අහල තියනවා
    මේ ඇදුම ඇන්දම

    එත් දැන් පේවෙන්නේ වෙනම විදියට...හපරාදේ
    නටලා ඉවරවෙලා ගැම්මට අරූ බලන විදිය....
    සපත්තු දෙක විසි කරනවා..ඈතට

    ෂහ්..




    ලපටි රැඩිකල් පොන්නයෝ රටට කරපු විනාසේ තමා ඔයා. ඕකුන්ම තමා නිරා, ජෙප්පො, මාලිමා ආදි වෙනත් වේස වලින් ඉන්නෙ. 🤭 🤭
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    අලුත්ම ටෙර්න්ඩ් එක. මනමාල ජෝඩුව රිදෙන්න නටන්න ඕනි.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩු කුලේ උන්ට ඊරිසියාව
    උන් තමයි ණය වෙලා නිළමේ ඇදුම කන්නේ
    අපිනම් අඩු කුලේ නෙවෙයි බං. ලොකු කුලේ කියල හිතන් ඉන්න අය එහෙම හිතන් ඉන්නවා ඕක ලොකු ඇඳුමක් කියල. ඕක ඉන්දියන් ඇඳුමක් හොයල බලපන්.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මේක මාර රෙස්පෙක්ට් ෆුල් ඇදුමක්.
    මම දන්න විදියට පට්ට ඉතිහාසයක් තියන ඇදුමක් .....
    නිලමෙට අදිනවා කියන එක

    ගරුත්වය ගම්භීරත්වය රැවුල ..මාරම ගති

    මේක ඇදලා ඉන්න අයට කොටින්ම කිවොත්
    මාරම බරක්, ආභරණ , ඇදුම

    සමහරු සති ගනන් පේවෙනවා..කියලා අහල තියනවා
    මේ ඇදුම ඇන්දම

    එත් දැන් පේවෙන්නේ වෙනම විදියට...හපරාදේ
    නටලා ඉවරවෙලා ගැම්මට අරූ බලන විදිය....
    සපත්තු දෙක විසි කරනවා..ඈතට

    ෂහ්..




    රියල් අඩුකුලේ කියන්නේ මේවට. මූගේ කුලේ රදළ වුනත්, හැසිරීම අඩුකුලේ. ඒ නිසා මේ වෙඩිම අඩුකුලේ වෙඩිමක් බවට සහතික කරමී.