ඉස්සර එලකිරිය කියන්නේ මීට සැහෙන්න වෙනස් තැනක්.උබලට මතකද මේකේ ගිය විල කළඹන ගි ජල රේඛා, සසල හද විල් තෙර එහෙම.හවසට සෙට්වෙන්නේ ඕවා අහන්න.කිබුලා අයියගේ හරබර වචන එක්ක සැසිලිට් ගේ ගී පද විවරණ
. කිබුල අයිය හැමතිස්සෙම කිවුවේ පැරණි මළවුන් අලුත් මළවුන්ට ඉඩදිය යුතුය කියල. සැසිලිටුත් යන්න ගියා. අලුත් උන් ආවෙත් නෑ බන් .....හිතට වැදුණු සින්දු ටිකක් අහන කොට මේක මතක් උනේ. මොනා උනත් ඉස්සර මේකේ හොද රසක් තිබ්බ උන් ඉදියා.ඔව් බන් දැන් අපි වයසයි 


විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ