ඉස්සර බැදී පෙම

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ඉස්සර එලකිරිය කියන්නේ මීට සැහෙන්න වෙනස් තැනක්.උබලට මතකද මේකේ ගිය විල කළඹන ගි ජල රේඛා, සසල හද විල් තෙර එහෙම.හවසට සෙට්වෙන්නේ ඕවා අහන්න.කිබුලා අයියගේ හරබර වචන එක්ක සැසිලිට් ගේ ගී පද විවරණ :( . කිබුල අයිය හැමතිස්සෙම කිවුවේ පැරණි මළවුන් අලුත් මළවුන්ට ඉඩදිය යුතුය කියල. සැසිලිටුත් යන්න ගියා. අලුත් උන් ආවෙත් නෑ බන් .....හිතට වැදුණු සින්දු ටිකක් අහන කොට මේක මතක් උනේ. මොනා උනත් ඉස්සර මේකේ හොද රසක් තිබ්බ උන් ඉදියා.ඔව් බන් දැන් අපි වයසයි :(

    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ



     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    eka aththa. me profile eka aluth ekak unata issara apith awa owa balanna, e kale nm loku knowledge sharing ekka una hamogenma.
    Good old days.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    eka aththa. me profile eka aluth ekak unata issara apith awa owa balanna, e kale nm loku knowledge sharing ekka una hamogenma.
    Good old days.
    දැන් ඒ පරණ අය මේ පැත්තේ එන්නෙවත් නැ. එලකිරි රේඩියෝ එකත් ගොඩ කාලෙකින් කරෙත් නැ :dull:
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    ඔව් පරණ අයත් එකක්ම ඒ දේවලුත් එහෙම්ම නැති උනා :no::-(:cry: