පොළවින් උඩ බැම්ම ඇරුනම ළිඳ ඇතුලත හතර වටම තියන තද බැම්ම තනි කළුගල් පතුරු පළලට ඝණවට හිටින සේ ඉතා සූක්ෂමව එකිනෙක අහුරළා හදලා තියෙන්නෙ
එක සිමෙන්ති වැලි බිඳක් බඳාමයක් ඇතුලට නැතුව
හිතාගන්න බෑ අදටත්
පතුළෙ උල්පත් ඇරුනම මදක් උඩින් පිහිටපු උල්පත් ගල් අතරින් බේරිලා ළිඳට එන ආකාරයට......
ළිඳ ඇතුලේ හතරවට කළුගල් බැමි අතර ස්වභාවික කළු ගල් පමණයි අහුරළා තියෙන්නෙ...
ළිං පතුල මැඳ තනි කළු ගල් තලය කොටලා බේසම වගේ හඳලා ඒකෙන් තමයි නොසිදෙන උල්පත් මතුකරගෙන තියෙන්නේ .....
ඉස්සර මිනිස්සුන්ගේ තාක්ෂණය අදටත් තවම යාවත්කාළීනයි මේ බැමිවල කළු ගලක් ගැලවිලා වැටෙනවා තවම මම දැකලා නෑ.....
ඉතා ස්භාවික සෞඛ්‍ය ආරක්ෂිත වතුර... නිල් කැටේ වගේ වතුර...
පොකුණ වගේ වතුර මේ දවස්වල නම්....
ළිඳට මෙහයින් තියන බැම්ම උඩින් යවන්න හිතාන සමන් පිච්ච වැළක් මම හිටවපු එකක කොටසක් තමයි ඔය පැත්තකින් පේන්නෙ..

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි ..