ඉස්සර මේවත් වැඩද කිව්වට -දැන් අඛණ්ඩව ඖෂධ සැපයීම අභියෝගයක්..- සෞඛ්‍ය ඇමති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දෙනු ලැබීය.

    අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක් වෙමිනි.

    ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාල වීම ( වැරැදිම හොයපු උන්ට දැන් ගෝලිය ප්‍රශ්නලු... එතනත් වැරැද්දක්ම තමා හොයන්නේ) යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද පවතින බව ප්‍රකාශ කළේය.

    ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව මෙහි දී නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

    මෙරට රජය සතු ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ පැරණිතම හා විශාලතම ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ආයතනය බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ මගින් ව්‍යාපාර අරමුණින් එහා ගිය මහජන සේවාවක් නිබඳව ඉටුකරන ලෙස ඳ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    එමෙන් ම සෑම නගරයක් ම ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව රාජ්‍ය ඔසුසල් ජාලයේ ශාඛා ප්‍රමාණය වැඩිකිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    ජපන් රජයෙන් ලද පරිත්‍යාගයක් වූ මෙම ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපති සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහි දී නිරත විය.

    ඖෂධ නිෂ්පාදනය, අමුද්‍රව්‍ය ගෙන ඒම, ඖෂධ පර්යේෂණ කටයුතු සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදු කරනු ලැබීය.

    මෙහි දී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව නිෂ්පාදන සහ අලෙවිකරණය, මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කරන ලදි.

    මෙම කරුණු සොයා බැලීමේ වැඩසටහනේ දී අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකව ම නිරීක්ෂණය කළ අතර, එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳව කාර්ය මණ්ඩලය සමග ද සුහඳව සාකච්ඡාවක ද නිරත විය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, සාමාන්‍යාධිකාරී අසන්ති අතුරලිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ කාර්යමණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885

    බෙහෙත් නැතුව තව කොච්චර කල් බලන් ඉන්න ඕනද කියලා කියල නැද්ද? 🤭 🤭
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,146
    113
    ulan bator
    මෙරට රජය සතු ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ පැරණිතම හා විශාලතම ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ආයතනය බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ මගින් ව්‍යාපාර අරමුණින් එහා ගිය මහජන සේවාවක් නිබඳව ඉටුකරන ලෙස ඳ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    munta lajjawak na ban. 76 wasare sape kiya kiya berihan deela rata allagena dan wal baila kiyanawa. idakin. katha kare pahugiya wasara 75ta lankawa higana guhawak wela thibba wage. appriyai mun...