ඉස්සර රූපවාහිනියේ ගිය වෙලද දැන්වීම්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඉස්සර රූපවාහිනියේ ගිය වෙලද දැන්වීම්

    මතකද ඒ දවස් වල ගිය Celinco insurance එකේ " ඇන්නා නේද. හොල්ලන්න එපා වාහනේ. " , සිල්වා මෝටර් හවුස් එකේ ඇඩ් එක, වාහන වෙන්දේසියකින් පෝන් එකන් වාහනේ ඉලල ලන්සුව දිනල අරන් යද්දි වාහනේ පස්සෙ ඇවිල්ලා වෙන්දේසි යෙ හිටිය කෙනක් කතා කරල යන සීන් එකක් තියෙන ඇඩ් එක. Townace වෑන් එකක් කියන්නේ. මතක විදිහට Dialog ඇඩ් එකක්.
    කට්ටිය ට මතකද
    :love::love::love:😊🤭



    https://www.youtube.com/channel/UCOI6e_APJ9sapXOsCqepsfg/videos
    මේ youtube චැනල් එකේ තියෙනවා පරණ වෙලද දැන්වීම් ගොඩක් :love: