ඉස්සර ලංකාවේ ෆොටෝස් 48MP Scans එක ෆොටෝ එක 4mb +

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)




    Banian Tree​

    default.jpg


    Colombo, Ceylon​

    after 1892
    default.jpg



    Kandy, Sri Lanka; Kandy, Ceylon (Place Created)
    default.jpg



    Galle Road, Colombo​

    after 1892
    default.jpg



    Kandy, Ceylon​

    after 1892

    default.jpg

    Colombo​

    after 1892

    default.jpg

    Shrine to Shiva, Polonnaruwa]​

    after 1892
    default.jpg

    Ceylon​

    negative 1875–1899; print after 1892
    default.jpg




    Main Street, Colombo
    negative 1875–1899
    https://media.getty.edu/iiif/image/aac67f41-07c0-490b-b14b-f74992bb766a/full/full/0/default.jpg
    default.jpg



    Peradeniya 1875–1899

    default.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    awesome


    යුද්දෙ ඉවර වෙච්ච ගමන්, රට පුරාම ගියා නන් ,ලෙජන්ඩරි පොටො ටිකක් ගහගන්න තිඔබුන
    දැන්, එව්ව යට වෙලා, ජනවාස හැදිලා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    muna lokui angata wada
    ඔයාගේ කිරිකිත්තෙක් ද දන්නේත් නෑ 🧐 අපි වෙන කාගේ හරි වෙන්නත් බැරි නෑ.

    පහුගිය අන්තිම පරම්පරාවල් ටිකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා හැබැයි මිනිස්සුන්ගේ. ඉස්සර මිනිස්සුයි දැන් මිනිස්සුයි රටවල් දෙකක වගේ හරියට
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,268
    113
    34
    Kalutara
    ඔයාගේ කිරිකිත්තෙක් ද දන්නේත් නෑ 🧐 අපි වෙන කාගේ හරි වෙන්නත් බැරි නෑ.

    පහුගිය අන්තිම පරම්පරාවල් ටිකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා හැබැයි මිනිස්සුන්ගේ. ඉස්සර මිනිස්සුයි දැන් මිනිස්සුයි රටවල් දෙකක වගේ හරියට
    ara hamuduruwaru nikan nigga la wage
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ara hamuduruwaru nikan nigga la wage
    ඒක තමයි. එක්කෝ ඉස්සර මිනිස්සු අව්වට පිච්චිලා තියෙනවා සෑහෙන්න. ලංකාවේ වගේ රටවල් වල මිනිස්සු අව්ව නිසා කළු වෙලා වගේ ඒ දවස්වල මට හිතෙන්නේ. දැන් ඉතින් කර වෙනකං එහෙම ඉන්න අය අඩුයි නේ. අනික එහෙම හිටියත් direct මූණට අව්ව එහෙම වැටෙන්නේ නැති වෙන්න තොප්පියක් හරි දාගන්නවා නේ. ලංකාවේ මිනිස්සුන්ට average තියෙන්නේ fair skin එකක් නේ. ඉතින් ඕක වැඩියෙන් පේනවා ඇති.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔයාගේ කිරිකිත්තෙක් ද දන්නේත් නෑ 🧐 අපි වෙන කාගේ හරි වෙන්නත් බැරි නෑ.

    පහුගිය අන්තිම පරම්පරාවල් ටිකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා හැබැයි මිනිස්සුන්ගේ. ඉස්සර මිනිස්සුයි දැන් මිනිස්සුයි රටවල් දෙකක වගේ හරියට
    ඇෆ්‍රිකාව නැතුව, අනිත් රටවල ඔය වෙනස් කම වෙලා තියෙනවා පෙනවා, අවුරුදු 100 - 200 අතර සාහා දැන් බැලුවහාම,

    වෙනම හොයන්න ඔන සිද්දියක්, යුරොපෙ උන්ගෙත් ඔක පෙනවා පරන පොටො වල කොන්ඩෙ කලු උන් වැඩි, දැන් තබ කොන්ඩෙ තියෙන උන් වැඩි,