ඉස්සර ලංකාව කෝ දැන්

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Sirawata. Eka example ekak. Nuwara Maligawa issaraha para. Oka wahuwe koti case kale. Dan yudde iwarawela awurudu keeyakda. Tama oka arinna denna. Dalada wahanseta agaurawa wenawa kyala. Hiten hadagatta gonpart hinda. minissu kale kagena petrol puchchagena wawa rawume traffic eke yanwa
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    2000න් පස්සේ වගේ ලංකාවේ වෙනවා ලොකු වෙනස්කම් ‍රැසක්. ඔය කාලේ ලංකාවේ ඉගෙන ගෙන හෝ නොගෙන ලොකු මධ්‍යම පන්තියක් බිහි වෙන්න ගන්නවා. ඔය පන්තියේ අවුලක් තියෙනවා. මොකද ඉහළ ධනපතියට ඕන තරම් සල්ලි තියෙනවා ඒ හින්දා උගේ ආතල් ඌ ගන්නවා, ඔය සදාචාර,ආගම් ප්‍රශ්න නෑ. පහළම පන්තියේ එකාට සල්ලි නෑ ඒවුනාට එදා හම්බ කර ගන්න එකෙන් උනුත් ගන්නවා ආතල් එක. ලොකු සල්ලිකාරයා කැසිනෝ ගහන කොට සල්ලි නැති එකා රේස් දානවා වගේ වැඩක් මේ කියන්නේ. හැබැයි අර මධ්‍යම පන්තියේ එකාට මේ පන්ති දෙක එක්කම එනවා ඇරියස් එකක්. මොකද ඉහළ පන්තියේ එකාගේ ආතල් ඌට ගන්න බෑ සල්ලි නෑ, ඒ සංස්කෘතිය නෑ. පහළ පන්තියේ එකාගේ ආතල් ගන්න බෑ අපෝ ඒවා ලුම්පන්,කූජිතයි. මේ පන්තිය ආගම,සදාචාරය,ජාතිවාදය අරක මේක කියලා හදාගන්නවා වෙනම සංස්කෘතියක්. ඔය හරක් මස් කඩවලට ගේම ඉල්ලන,ඊනියා සුභාවිත ගීයක් ගැන කියන එක,පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් මැරෙන්න හදන එක, ඔක්කොම එනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    විශාල ශබ්දයක් ඇහිල නයා ආපු සීන් එක කුරගල ඇට දෙක නැති සිංහයා වගෙ දේවල් තමා මේ ගොන් ආගමික පිස්සුවේ පීක් පොයින්ට් එක. ඉස්සරහට එන 2000න් පස්සෙ එවුන්ට නම් තට්ට වේස ඝනයො නම් පේන්න බැරි වෙයි. උන්ට ආය රගන්න බැරි වෙයි. V8 තට්ටයො දුටු තැන පුකට දෙකක් ගහල කානුවට දාන තැනට එයි. ඊට පස්සෙ ඔන්න රට ටිකෙන් ටික දියුණු වෙලා ඒවි.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    2000න් පස්සේ වගේ ලංකාවේ වෙනවා ලොකු වෙනස්කම් ‍රැසක්. ඔය කාලේ ලංකාවේ ඉගෙන ගෙන හෝ නොගෙන ලොකු මධ්‍යම පන්තියක් බිහි වෙන්න ගන්නවා. ඔය පන්තියේ අවුලක් තියෙනවා. මොකද ඉහළ ධනපතියට ඕන තරම් සල්ලි තියෙනවා ඒ හින්දා උගේ ආතල් ඌ ගන්නවා, ඔය සදාචාර,ආගම් ප්‍රශ්න නෑ. පහළම පන්තියේ එකාට සල්ලි නෑ ඒවුනාට එදා හම්බ කර ගන්න එකෙන් උනුත් ගන්නවා ආතල් එක. ලොකු සල්ලිකාරයා කැසිනෝ ගහන කොට සල්ලි නැති එකා රේස් දානවා වගේ වැඩක් මේ කියන්නේ. හැබැයි අර මධ්‍යම පන්තියේ එකාට මේ පන්ති දෙක එක්කම එනවා ඇරියස් එකක්. මොකද ඉහළ පන්තියේ එකාගේ ආතල් ඌට ගන්න බෑ සල්ලි නෑ, ඒ සංස්කෘතිය නෑ. පහළ පන්තියේ එකාගේ ආතල් ගන්න බෑ අපෝ ඒවා ලුම්පන්,කූජිතයි. මේ පන්තිය ආගම,සදාචාරය,ජාතිවාදය අරක මේක කියලා හදාගන්නවා වෙනම සංස්කෘතියක්. ඔය හරක් මස් කඩවලට ගේම ඉල්ලන,ඊනියා සුභාවිත ගීයක් ගැන කියන එක,පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් මැරෙන්න හදන එක, ඔක්කොම එනවා.
    ඔය දකුණේ ගම් වලින් ආපු මහරගම, හෝමාගම, කඩුවෙල වගේ පැතිවල පදිංචි උන අඩු කුලේ කළු මිට්ටන්ට තමයි ඕක උනේ 😁
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ඔය දකුණේ ගම් වලින් ආපු මහරගම, හෝමාගම, කඩුවෙල වගේ පැතිවල පදිංචි උන අඩු කුලේ කළු මිට්ටන්ට තමයි ඕක උනේ 😁
    අපි පොඩිම කාලෙ මධ්‍යම පන්තිය අපි දැක්කෙ මහරගමින් එහා .
    එත් දැන් ගොඩගම හොරණටම මධ්‍යම පන්තිය ගිහින්.
    හෝමාගමත් දැන් දැන් 2000 කාලෙ නුගෙගොඩ වගෙ .
     
    • Like
    Reactions: hancok

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර තිබිල තියන්ව කමත් විවාහ කියල ජාතියක්, දවස් ගනන් කමත් කොටද්දි එ දවස වල මුන් සෙක්ස් කරලත් තියන්වා රැට. කමත ඉවර උනාම එවත් ඉවරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,641
    113
    එකමත් එක රටක
    පොඩිකාලේ අහපු කතාවක් මතක් උණා. මේක අපහාසයක් හැටියට ගන්න එපා කතාවක් විතරයි.

    ඔන්න වෙසක් දවසේ කොහේ හරි හොර පොට් එකකින් බීපු මනුස්සයෙක් රෑ වෙලා වෙරිමරගාතෙ ආයෙත් දෙකක් දාගන්න එතනට යනකොට ඒ පොට් එකට පොලීසියෙන් පැනලා බඩුයි විකුණන උන්වයි පොලීසියෙන් අරගෙන ගිහිල්ලලු ඉතිං බලාපොරොත්තු කඩවෙච්ච මිනිහා ආපහු එනගමන් හම්බ උන හැම බාර් එකකටම ගිහින් ඒත් වෙසක් නිසා ඒ හැම එකක්ම වහලා නිසා මල පැනලා ගෙදර එන ගමන් දැක්කලු පාර අයිනේ ජේසුස් වහන්සේ කුරුසේ ඇණ ගහලා තියෙන සුරෝවමක් මේ මනුස්සයා එතන නැවතිලා දණ ගහගෙන අඬන්න ගත්තලු කෑගහලා ඉතිං වෙසක් බලන්න යන මිනිස්සු බලබල යනවලු මේ මනුස්සයා දිහා. ඔය යන අතරේ එක කොල්ලෝ කට්ටියක් නැවතිලා මේ මනුස්සයගෙන් ඇහුවලු මොකද අන්කල් අඬන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා?? මේ මනුස්සයා කිව්වලු බලන්න පුතා. ජේසුස් වහන්සේ ඉපදුණා ඒත් බාර් ඇරලා කුරුසේ ඇණ ගැහුවා ඒත් බාර් ඇරලා, මරණෙන් නැගිට්ටා ඒත් බාර් ඇරලා. ඇයි පුතා මේ ලෝකේ මෙච්චර දරුණු බුදුවෙන්න ඕන මිනිහෙක් කුරුසේ ඇණ ගහලා කුරුසේ ඇණ ගහන්න ඕන මිනිහෙක් බුදුවෙලා. ඒ දුකටයි මම අඬන්නේ කියලා 😁 ( කිසිම ආගමකට අපහාස කරන චේතනාවෙන් ලියුවේ නැති බව කරුණාවෙන් සලකන්න )
    දැන් නත්තලටත් බාර් වහල මම හිතන්නේ.
    වතුර වයින් කරපු කෙනාගේ උපන්දිනේ ටත් බාර් වහල. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    බස් වල සිගරට් එකක් බොන ගමන් ඉස්සරහ ඉන්න කෙල්ලොන්ට දුම යවලා ගත්තු ආතල් දන්නෝ දනී. දැන් ඒ මොකුත් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මන් දන්නෙ නැහැ ගොඩක් උන් මෙ ජීවිතෙ විඳින සීන් එකක් ඇදගෙන සමාජෙ විනාස මුඛයට ගෙනියන්න හදන ඇජෙන්ඩා එකකට යට වෙගෙන යනවා.

    අසූව අනූව අපිට මතක නැහැ
    හෙතුව අපි ඉපදුනෙ අනූව දශකයෙ මුල් හරියෙ යමක් කමක් තෙරෙන වයස පටන් ගන්නෙ දෙදහා දශකයෙ .

    ගොඩක්ම ඔය බාර් හරක්මස් කඩ වගෙ දෙවල් වලට වාරන එන්න ලොකුම හේතුව් සෝම හාමුදුරුවො වගෙ ස්වාමීන් වහන්සෙලාගෙ ක්‍රියා කලාපය .

    මට මතකයි අපි පොඩි කාලෙ බියර් ඇඩ් එකක් ගියා ලයන් බියර් එකෙ.
    නදී ගන්ගා තරණයෙ සින්දුව ප්ලේ උනෙ .මතක ඇති කට්ටියට.
    ලයන් බිර්යර් එකෙ සින්හය ඉන්න කටවුට් හැම තැනම .

    එව්ව නැති වෙලම ගිය .
    ඒ කාලෙ ටී වී එකෙ මත්පැන් මත් ද්‍රව්‍ය වගෙ පාවිච්චි කරන සීන් තිබ්බොත් කොටු කොටු දැම්ම.
     
    ඉස්සර තිබ්බේ නෑ බන් චිකන් කොත්තු.
    මස් කොත්තු තිබ්බේ. මස් රොටි තිබ්බේ.
    දෙකටම දාන්නේ බීෆ් .