ඉස්සර ITN එකේ ගියපු Ralic Hunter මතකද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,871
    32,593
    113

    Oya daruwa asawen baluwe mewa neda?

    tia-carrere-relic-hunter.gif
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,447
    5,634
    113
    Panadura
    මේක ගියෙ itn රූපවාහිනී දෙකෙක් එකකවත් නෙමේ වෙන්න ඕන. මතකයක් නෑ.
    ඔව් මේක ගියේ mtv හෝ සිරසේ...

    2002 - 2004 සෙනසුරාදා රෑ 9ට ITN එකේ ගියේ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,137
    -10,829
    113
    🤍
    ඒ කාලේ මන් ටීවි එක ඉස්සරහා ඉදගෙන ඕවා බලාගෙන අතේ ගහලා තියනවා,

    ආයේ ටෙලිසීන් ඇඩ්

    අයි චැනල් එකේ යන එව්වා එහෙම

    ගහලා ඉවර උනාම දැක්කේ අර සීවලී හාමුදුරුවොන්ගේ ෆෝටෝ එකක් එල්ලලා තිබ්බා බිත්තියේ , ඉට පස්සේ පව් සිද්ද වෙයි කියලා බයට මන් සාදු සාදු කියලා සමාව ගත්තා,හෙලුවෙන්ම
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,584
    27,145
    113
    Kandy
    Eke kella thamai patta
    Ammee ee kale kee parak nam ate gahanna atida nigel karaya arakita ani kiyala hitagena

    ඇමසන් සීරිස් එක YouTube එකේ වත් නැද්ද , ඒක මරු
    Tibba goda kalekata kalin mama thread ekakuth damma yt eke tye
    ------ Post added on Dec 17, 2025 at 11:21 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,775
    113
    අඩේ. සිරාවට. පුළුවන්නම් ඇමේසන් සීරීස් එකයි මේ රෙලික් හන්ටර් සීරීස් එකයි ඩවුන් ලෝඩ් කරගන්න විදියක් හොයලා දීපල්ලාකෝ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,188
    5,614
    113
    Athurugiriya
    අඩේ. සිරාවට. පුළුවන්නම් ඇමේසන් සීරීස් එකයි මේ රෙලික් හන්ටර් සීරීස් එකයි ඩවුන් ලෝඩ් කරගන්න විදියක් හොයලා දීපල්ලාකෝ.
    Relic hunter එකේ ඔක්කොම season ටික තමා ඔය දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: DiksonAlex

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    අඩේ. සිරාවට. පුළුවන්නම් ඇමේසන් සීරීස් එකයි මේ රෙලික් හන්ටර් සීරීස් එකයි ඩවුන් ලෝඩ් කරගන්න විදියක් හොයලා දීපල්ලාකෝ.
    ඇමේසන්
    DVD1
    DVD2
    DVD3

    රෙලික් හන්ටර්
    DOWNLOAD