ඉස්සර TV සීරිස් - Married with Children

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    ඉස්සර ටිව් සීරිස් වල දැන් වගේ woke මගුල් තිබ්බේ නෑ. උන්ගෙ humor පට්ට සිරා. මම ආසම එකක් තමා "Married with Children". ඒකෙ එක ක්ලිප් එකක් තමා ඔය දාල තියෙන්නේ

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    බ්ලැක් නම් අවුලක් නෑ. ගේ සීන් යව යව බලන්නෙ. ලෙස්බියන් සීන් ආපස්සට යව යව බලන්නෙ. ට්‍රාන්ස් අවස්ථානුකූලව තීරණය කරනව.
     
    • Haha
    Reactions: vgp