ඉස්සර

bunny16

Member
Oct 29, 2016
257
8
0
මම ඊයෙ ගොඩක් Usersla කියනවා බලන් හිටියා . 1 Mbps Idm ආවත් ස්ලොව් ලු
අපි ඉස්සර ඉන්ටර්නෙට් ගියේ Dialup internet 128 kbps citylink phone එකෙන් ,

මේ වගෙ නෙමේ අම්බානක ස්ලොව්

මන් ආසවට A dawas wala centigradz lage රන්වන් මල් ධම් කියන Songeka Download kala (video) 1 hr ගියා . Download wenna :rofl:

A sinduwa Release karapuma dawase :rofl: