ඉස්සුවා මගේ #$%^&

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා මගේ ෆෝන් එක බස් එකේදී කවුද එකෙක් උස්සල:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    පික් පොකට් ගහන එකෙක් වෙන්න ඇති..
    මම දැන් මොකද කරන්නේ ??
    මගේ ඩිටේල්ස් ගොඩක් තියෙනවා ඒකෙ:(:(

    සිම් එකත් වැඩ නැ මන් තාම සිම් එක ඩිස්කනෙක්ට් කරේ නැ (මගේ හච් මල් සිම් එක:sorry::sorry:)
    මගේ ෆෝන් එක හොයා ගන්න බැරි වෙයිද යාලුවනේ....
    ෆෝන් එක චයිනා එකක්:(

    ප්ලීස් බම්ප් එකකින් හෝ සහයෝගය දක්වා යන්න මම ගොඩක් දුකින් ඉන්නේ ගෙදරින් අලුත් ෆෝන් එකක් ගන්න සල්ලි දෙන එකක් නැ:sorry::sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hoya ganna bari weida manda
    eth mokkda manda no ekak thiyenawanm hoyanna puluwanlu mama danne naha danna ekek udwu karayi eathakan bump
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං ෆෝන් එකේ IMEI නම්බර් එක ඔයා ලග තියනවානම් සමහර වෙලාවට හොයාගන්න පුළුවන් වෙයි. ඒකට පොලිසියේ පැමිණිල්ලක් දාලා TRC එකට කියන්න ඕනෙද කොහෙද. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ෆෝන් එක චයිනීස් එකක් නිසයි. ඕවට IMEI නම්බර් තියනවද දන්නේ නෑ :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Rangau2

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචං ෆෝන් එකේ IMEI නම්බර් එක ඔයා ලග තියනවානම් සමහර වෙලාවට හොයාගන්න පුළුවන් වෙයි. ඒකට පොලිසියේ පැමිණිල්ලක් දාලා TRC එකට කියන්න ඕනෙද කොහෙද. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ෆෝන් එක චයිනීස් එකක් නිසයි. ඕවට IMEI නම්බර් තියනවද දන්නේ නෑ :baffled::baffled::baffled:
    :yes:thiyenawanam hoyanna puluwan neda ban??:nerd:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    If your mobile is lost or stolen you must take necessary action as advised below to recover it or to make it unusable by other people.

    In Sri Lanka you must buy mobile phone or Smartphone only from certified vendors with warranty card and purchase receipt. Never buy phones from unauthorized vendors or from people unknown to you.

    Always keep those purchase papers and the phone box in a safe place.

    Once you had bought the mobile phone or the Smartphone tell the seller to show you the IMEI number of the phone and check whether it is matches with the number on the box and the receipt.

    To check the IMEI number they will press *#06# on your phone's keypad. Also you can check the compliance plate under the battery for the IMEI number.

    In Sri Lanka TRC can get back your mobile phone with the assistance of the police, if you make the complaint in the following method.

    Get your Mobile Phone IMEI and phone number.

    Go to the nearest police station and make a complaint and get a copy of it.

    Go to your mobile phone operator (like Dialog, Airtel, Mobitel or Hutch.) and lodge a complaint there.

    Some time they may ask you to provide frequently used numbers from the phone.

    If every thing is correct you can get your new SIM card too.

    Then contact Sri Lanka (TRC) Telecommunication Regulatory Commission on telephone numbers, 2662215/16/22,

    4514067 or 5376159 and make your complaint with the following.

    Mobile Phone IMEI
    Mobile Phone model Details
    Mobile Number.
    Police Complaint Report

    What will happen after this?
    Mobile phone operators will track the phone using the IMEI number even if they change another SIM card from another operator. If possible they will catch the thief and will return your mobile phone.
    Other wise the phone will become permanently unusable.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය ළගම තියෙන මුස්ලිම් පල්ලියක ගිහින් check කරපන් උබට ඒක හොයාගන්න පුලුවන්වෙයි. :yes:
    කොහෙන් ගියත් හොර බඩු නතර වෙන්නේ එතනයි සිකුරාදාට share කරගන්න කම් බඩු එතනයි තියෙන්නේ.
    අද සදුදනේ ඒක නිසා ඉක්මනින් ගිහින් බලපන්. සිකුරාදෙන් පස්සේ උබ ඒක හොයාගන්නවා බොරු.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔය ළගම තියෙන මුස්ලිම් පල්ලියක ගිහින් check කරපන් උබට ඒක හොයාගන්න පුලුවන්වෙයි. :yes:
    කොහෙන් ගියත් හොර බඩු නතර වෙන්නේ එතනයි සිකුරාදාට share කරගන්න කම් බඩු එතනයි තියෙන්නේ.
    අද සදුදනේ ඒක නිසා ඉක්මනින් ගිහින් බලපන්. සිකුරාදෙන් පස්සේ උබ ඒක හොයාගන්නවා බොරු.

    යකෝ උඹේ මාර දැනුමක්නේ තියෙන්නේ :lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ළගම තියෙන මුස්ලිම් පල්ලියක ගිහින් check කරපන් උබට ඒක හොයාගන්න පුලුවන්වෙයි. :yes:
    කොහෙන් ගියත් හොර බඩු නතර වෙන්නේ එතනයි සිකුරාදාට share කරගන්න කම් බඩු එතනයි තියෙන්නේ.
    අද සදුදනේ ඒක නිසා ඉක්මනින් ගිහින් බලපන්. සිකුරාදෙන් පස්සේ උබ ඒක හොයාගන්නවා බොරු.
    :shocked::shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ උඹේ මාර දැනුමක්නේ තියෙන්නේ :lol::lol::lol::lol::lol::lol:
    lankawenam mama danne naha mehe nam bangali un horakam karapuwaa
    labeta palliya lagadi ganna puluwan (wena ratawala unnam ehema karanawa aduyi )me rate inna wesige puthalanam horakam karalaa vikunanawa 4n kadawalatama :yes::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචං ෆෝන් එකේ IMEI නම්බර් එක ඔයා ලග තියනවානම් සමහර වෙලාවට හොයාගන්න පුළුවන් වෙයි. ඒකට පොලිසියේ පැමිණිල්ලක් දාලා TRC එකට කියන්න ඕනෙද කොහෙද. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ෆෝන් එක චයිනීස් එකක් නිසයි. ඕවට IMEI නම්බර් තියනවද දන්නේ නෑ :baffled::baffled::baffled:
    imel aka have ban...mama heta police yannam ban...kochchara kaalayak yaida ban hoya ganna:sorry::sorry::sorry:

    Policiyata palayan yakoo ... IEMI no eka thiyenwada ?
    imel aka have ban...mama heta police yannam ban...kochchara kaalayak yaida ban hoya ganna:sorry::sorry::sorry:
    If your mobile is lost or stolen you must take necessary action as advised below to recover it or to make it unusable by other people.

    In Sri Lanka you must buy mobile phone or Smartphone only from certified vendors with warranty card and purchase receipt. Never buy phones from unauthorized vendors or from people unknown to you.

    Always keep those purchase papers and the phone box in a safe place.

    Once you had bought the mobile phone or the Smartphone tell the seller to show you the IMEI number of the phone and check whether it is matches with the number on the box and the receipt.

    To check the IMEI number they will press *#06# on your phone's keypad. Also you can check the compliance plate under the battery for the IMEI number.

    In Sri Lanka TRC can get back your mobile phone with the assistance of the police, if you make the complaint in the following method.

    Get your Mobile Phone IMEI and phone number.

    Go to the nearest police station and make a complaint and get a copy of it.

    Go to your mobile phone operator (like Dialog, Airtel, Mobitel or Hutch.) and lodge a complaint there.

    Some time they may ask you to provide frequently used numbers from the phone.

    If every thing is correct you can get your new SIM card too.

    Then contact Sri Lanka (TRC) Telecommunication Regulatory Commission on telephone numbers, 2662215/16/22,

    4514067 or 5376159 and make your complaint with the following.

    Mobile Phone IMEI
    Mobile Phone model Details
    Mobile Number.
    Police Complaint Report

    What will happen after this?
    Mobile phone operators will track the phone using the IMEI number even if they change another SIM card from another operator. If possible they will catch the thief and will return your mobile phone.
    Other wise the phone will become permanently unusable.
    thanxx machan
    ඔය ළගම තියෙන මුස්ලිම් පල්ලියක ගිහින් check කරපන් උබට ඒක හොයාගන්න පුලුවන්වෙයි. :yes:
    කොහෙන් ගියත් හොර බඩු නතර වෙන්නේ එතනයි සිකුරාදාට share කරගන්න කම් බඩු එතනයි තියෙන්නේ.
    අද සදුදනේ ඒක නිසා ඉක්මනින් ගිහින් බලපන්. සිකුරාදෙන් පස්සේ උබ ඒක හොයාගන්නවා බොරු.
    :shocked::shocked::eek::eek::eek::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    lankawenam mama danne naha mehe nam bangali un horakam karapuwaa
    labeta palliya lagadi ganna puluwan (wena ratawala unnam ehema karanawa aduyi )me rate inna wesige puthalanam horakam karalaa vikunanawa 4n kadawalatama :yes::eek:
    mage 4n akatath ahema welada danne ne ban :(:(
    hutch sim aka mage namatath newei thiyenne...:sorry:mama mal kadalath iwarai ban:sorry::sorry::sorry::sorry: