ඉස්සෙල්ලම බැලෙන්නේ?

කෙල්ලෙක් දැක්කම ඉස්සෙල්ලම බැලෙන්නේ?

  • මුහුණ

    Votes: 61 50.4%
  • ළැම

    Votes: 43 35.5%
  • කකුල්

    Votes: 13 10.7%
  • බඩ

    Votes: 4 3.3%

  • Total voters
    121
  • Poll closed .

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මේක මට කෙල්ලෙක් ගෙන් ආපු ප්‍රශ්නයක්. ඒක නිසා කිරියේ දාලා පොඩි සමීක්ෂණයක් කරන්න හිතුණා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඉස්සෙල්ලා බලන්නේ ඇස් දිහා.
    ඒකී මගේ දිහා බලන් ද ඉන්නේ කියලා ස්ථිර කරගන්න.

    මගේ දිහා බලන් නෙවෙයි නම් ගෙඩි දෙක.

    මගේ දිහා බලන් නම්,
    කට දිහා බලනවා හිනා වෙනවද කියලා දැනගන්න.

    හිනා වෙනවා නම් හිනා වෙනවා.

    ඊට පස්සේ ඒකී අහක බලපු ගමන් ආයෙත්,

    ගෙඩි...
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    පුක දිහා බලන්නේ මන් විතරද එතකොට 🤔
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    IMG_20240814_152455.jpg

    කෙල්ලෙක්ද කියල බලන්න ඕනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    කාලයක් තිබ්බ මට කෙල්ලන්ගෙ පුකමයි බැලවෙන්නෙ. :P

    එතකොට කෙල්ලෙක්ව මූන්ට මූන හම්බුනාම උඹත් අර බල්ල වගේ කඩාගෙන පස්සට ගිහින් පුක දිහා බලනවද 🤭 ?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එතකොට කෙල්ලෙක්ව මූන්ට මූන හම්බුනාම උඹත් අර බල්ල වගේ කඩාගෙන පස්සට ගිහින් පුක දිහා බලනවද 🤭 ?
    මම නම් මුලු සරුවාන්ගෙ දිහාම උඩ ඉඳල පල්ලට බලනව. ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම් :P
     
    • Haha
    Reactions: tharakaf

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාමාන්‍යෙන් බැලෙන්නේ යට ඉදන් උඩට. මුලින් කකුල්. කෙල්ලෙක්ගේ කකුල් ක්ලීන් නෑ කියන්නේ ඒකි ඩස්ප කෑල්ලක්.

    Eka ithin wenama deyak, eth aththatama balenne

    සත්තයි ගෙඩි දෙක :love: