මුලින්ම රුසියාව පරාද කරපන්.ඊට පස්සේ නේටෝ එකට බදවා ගන්නවා.
2022 ගත්තු ආතල්
2024 යුද ජයග්රහණය අභියස.. යුක්රේන්කාරයෝ කොච්චර උද්යෝගයෙන් ඉන්නේ කියනවා නම් බලෙන් ෆන්ට් ලයින් එකට යන්න කට්ටිය පොර කනවා..පේනවානේ..
ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලා ,බලෙන්ම අර වෑන් වලට නැගගත්තු දේශමාමක යුක්රේන්කාරයෝ ෆන්ට් ලයින් එකට ගිහින් සටන් කරන හැටි.බලන්න ඉතින් කිසිම පුහුණුවක් නැතුව රට වෙනුවෙන් කරන කැපවීම.. මේ හැමදේම කරන්නේ නේටෝ එකට ජොයින් වෙන්නනේ..නේටෝ එකට එකතු වුනා කියන්නේ රට සුරපුරයක් වෙනවා. මොකෝ උඹලා හිනා වෙන්නේ..