ඉස්සෙල්ලා යුද්දේ දිනපන්..ඊට පස්සේ බදවා ගන්නවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලින්ම රුසියාව පරාද කරපන්.ඊට පස්සේ නේටෝ එකට බදවා ගන්නවා.

    2022 ගත්තු ආතල්

    2fF09XD.jpeg

    2024 යුද ජයග්‍රහණය අභියස.. යුක්‍රේන්කාරයෝ කොච්චර උද්යෝගයෙන් ඉන්නේ කියනවා නම් බලෙන් ෆන්ට් ලයින් එකට යන්න කට්ටිය පොර කනවා..පේනවානේ..

    ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලා ,බලෙන්ම අර වෑන් වලට නැගගත්තු දේශමාමක යුක්‍රේන්කාරයෝ ෆන්ට් ලයින් එකට ගිහින් සටන් කරන හැටි.බලන්න ඉතින් කිසිම පුහුණුවක් නැතුව රට වෙනුවෙන් කරන කැපවීම.. මේ හැමදේම කරන්නේ නේටෝ එකට ජොයින් වෙන්නනේ..නේටෝ එකට එකතු වුනා කියන්නේ රට සුරපුරයක් වෙනවා. මොකෝ උඹලා හිනා වෙන්නේ..

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    මේ පගයන්ට මෙච්චර ට්‍රැක්ද බන්...

    කෙලින්ම කැටි වුන ඉලක්කයක්... ඉස්සර යුද්ද කාලෙ අපෙ රටේ මිලිිටරි අය දෙන්නෙක් එක ලගින් ඇවිදින්නෙවත් නැහැ ඔපරේෂන් ඒරියා වල.

    මුං නිකන් සමර් කෑම්පින් ගිහින් වගේ ආතල් එකේ පොකුරට ඉන්නෙ
     
    ට්‍රේන් කරන්න වෙලාවකුත් නෑනේ..රුසියන්කාරයෝ ඉස්සරහට එන වේගේ වැඩි වෙලා.අගල් කපන්න ,fortification වලට මෑන්ෆවර් මදි,වෙලාවත් මදි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ට්‍රේන් කරන්න වෙලාවකුත් නෑනේ..රුසියන්කාරයෝ ඉස්සරහට එන වේගේ වැඩි වෙලා.අගල් කපන්න ,fortification වලට මෑන්ෆවර් මදි,වෙලාවත් මදි.
    හැබැයි එක පොකුරට හිටියම කන්න වෙනවා කියන එක සාමාන්‍ය දැනීම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැයි එක පොකුරට හිටියම කන්න වෙනවා කියන එක සාමාන්‍ය දැනීම

    බලෙන් ගෙනත් දාන උන් නේ.යුද්දේ ගැන එහෙම දැනීමක් නෑ ,සාමාන්‍ය මිනිස්සු .ලග පාත වෙන අගල් පේන්නත් නෑනේ. ආටිලරි වෝ එකක අගල් අස්සේ ඉන්න තරම් ආරක්ෂාවක් වෙන කොහෙවත් නෑ.

    ඩ්‍රෝන් කතන්දරේ ලගදි ආපු එකක් නේ.ඒවායෙන් බේරෙන්න අමාරුයි ඉතින් අගල් වල රිංගලා හිටියත්.

    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මුලින්ම රුසියාව පරාද කරපන්.ඊට පස්සේ නේටෝ එකට බදවා ගන්නවා.

    2022 ගත්තු ආතල්

    2fF09XD.jpeg

    2024 යුද ජයග්‍රහණය අභියස.. යුක්‍රේන්කාරයෝ කොච්චර උද්යෝගයෙන් ඉන්නේ කියනවා නම් බලෙන් ෆන්ට් ලයින් එකට යන්න කට්ටිය පොර කනවා..පේනවානේ..

    ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලා ,බලෙන්ම අර වෑන් වලට නැගගත්තු දේශමාමක යුක්‍රේන්කාරයෝ ෆන්ට් ලයින් එකට ගිහින් සටන් කරන හැටි.බලන්න ඉතින් කිසිම පුහුණුවක් නැතුව රට වෙනුවෙන් කරන කැපවීම.. මේ හැමදේම කරන්නේ නේටෝ එකට ජොයින් වෙන්නනේ..නේටෝ එකට එකතු වුනා කියන්නේ රට සුරපුරයක් වෙනවා. මොකෝ උඹලා හිනා වෙන්නේ..

    උංට හැංගිල බේරෙන්නත් බෑ :-(
    නේටෝ එකයි, ජෝකරුයි වග කියන්න ඕනෙ නිකරුනේ මිනිස්සු මැරෙන එකට :-(
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    Hari politician kenek wuna nam popular politics nokara Russia ekka shape eke deal ekak daan USnut shape eke tiyaganna try karanna tibba. Kalin politiciansla kara wage. Antime modaya wage US walata ona nisa yudda kala tawama kanawa. Den kisi ekekta unge yudde matakawat naa.