යන්තං එක එක පෙති ජාති ගිලල මට ගැළපෙන බේත් වට්ටෝරුව හොයා ගත්ත. ටියුෂන් කොළ බෙදල සල්ලි ටිකක් හොයාගෙන කාටවත් අත නොපා මාසෙකට හරියන්ඩ පෙති ටික ගත්ත.
දැං ගිහිං බලද්දින් අම්මා පෙති ටික ඔක්කොම විසි කරල. මට දෙන්ඩ හිතුන හොම්බ රිවට් වෙන්ඩ.
Alprazolam, Propranolol, Atenolol, Sertraline පෙති ඔක්කොම මාසෙකට ගන්ඩ රු. 3000ක් විතර ගිය. මෙට්ටෙ අස්සේ ගහලා තිබ්බ Pregabalin කරල් ටික විතරක් යන්තං ඉතුරුයි. Pregabalin බිව්වට මට ගුණයක් නැහැ.
අවුරුදු ගානකට පස්සෙ දවස් කීපයක් සතුටින් හිටියේ. අපේ ගෙදර මිනිස්සු ඒකටත් අංචි අදිනවා. දැං ආයේ පෙති ටික ගන්ඩ කොහෙන් සල්ලි හොයන්ඩද?