ඉස්සොරි වලට බෙහෙතක් දන්නවනම් කියපල්ලකො බන්, දැන් අවුරුදු 6 ක් විතර දාන්නෙ හෙඩ් ඇන්ඩ් සොල්ඩර් සැම්පො බන් එත් ඔක දැම්මෙ නැත්තන් ආපහු වැඩි වෙනව මෙක සදහටම හොද කරගන්න ක්රමයක් කවුරුහරි දන්නවනම් ලොකු පිනක්....+++
Last edited:

