ඉස්සෝ කොන්ඩේ කපලා

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    නිලියක් විදියට නම් පට්ටම ටැලන්ටඩ්. පව් වැඩේ උනේ මෙයාට.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,245
    1,183
    113
    දක්ෂම නිලියක්. ඇගේ හැකියාවෙන් කලාවට තවත් බොහෝ සේවයක් ඉටු වීමට තිබේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,872
    3,885
    113
    USA
    මතකද මෙයාව.. පව් කියලත් හිතෙනවා.. ලීක් කරපු කොල්ලත් මලා... :( කර්මය පළිසන් දෙනවා..
    ඉන්දික ගිනිගේ නේද පොර? ඌ නම් දුක් විදලා මරුනේ විදවලා නුවර පොරක්