මොකක්ද බන් මේකට හේතුව ඇයි ඉස්සෝ මෙච්චර ගනන්:baffled:
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jan 5, 2017 #1 මොකක්ද බන් මේකට හේතුව ඇයි ඉස්සෝ මෙච්චර ගනන් Reactions: Matipoose and ChoronaSottiya
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jan 5, 2017 #2 ඉස්සෝ කකුළුවෝ කොහොමත් ගණන්.ඉල්ලුමට සැපයුම නැතුව ඇති.
HKavinda Well-known member Dec 23, 2013 54,178 20,465 113 Panadura Jan 5, 2017 #3 ඉස්සෝ, කකුළුවෝ එල කෑමක්නේ
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jan 5, 2017 #4 HKavinda said: ඉස්සෝ, කකුළුවෝ එල කෑමක්නේ Click to expand...
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jan 5, 2017 #6 Rukaef said: Click to expand... එල කෑමක් වීමට හෙතුව ඔක ගනන් වැඩි නිසාද බන්
D dimuthmike Well-known member Jan 26, 2010 15,857 9,600 113 Jan 5, 2017 #7 Thora maalu ganan ayi.e wage thama.
kinkon Well-known member Aug 5, 2007 115,846 2 115,862 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 5, 2017 #8 අයියෝ සල්ලි
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jan 5, 2017 #9 මාලු වලට සාපේක්ශව ඉස්සෝ අහුවෙනවා අඩුයි බන්. ඒකයි ගාණ වැඩි. Reactions: ChoronaSottiya
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,720 4,755 113 Jun 26, 2024 #11 මාළු පීනලා යද්දී උ කකුල් වලින් ඇවිදන් යන එකෙක් නිසා බන්. Last edited: Jun 26, 2024
Heshan Daminda Well-known member Mar 13, 2009 46,058 1 100,703 113 33 Kalutara Jun 26, 2024 #12 මම කන්නෙම නැති ජාතියක්.
OpenSpace Well-known member Oct 3, 2008 2,734 1,254 113 Mars Jun 26, 2024 #13 mama nam kanne na. mata adu thiyena un penna ba, lol
ȜMA X Well-known member Jan 25, 2012 4,678 867 113 Hamilton, NZ Jun 26, 2024 #14 Isso ganan adu wena kalayak enawa.
your_love Well-known member Apr 7, 2012 14,053 1 11,092 113 Jun 26, 2024 #15 dannan farm isso nisa isso ganan adui issarata sapekshawa
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,148 113 Jun 26, 2024 #17 manjulabw said: මොකක්ද බන් මේකට හේතුව ඇයි ඉස්සෝ මෙච්චර ගනන් Click to expand... ඉස්සෝ ගනන් මොකද උන් රස නිසා. එ වගේ මිනිස්සු ගනන් උන් ගේ පැනී බේරන රස කතාවට..
manjulabw said: මොකක්ද බන් මේකට හේතුව ඇයි ඉස්සෝ මෙච්චර ගනන් Click to expand... ඉස්සෝ ගනන් මොකද උන් රස නිසා. එ වගේ මිනිස්සු ගනන් උන් ගේ පැනී බේරන රස කතාවට..
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jun 26, 2024 #19 prawns and shrimps