ඉස්සෝ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොකක්ද බන් මේකට හේතුව ඇයි
    ඉස්සෝ මෙච්චර ගනන්:baffled:


    PItija4.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    මාළු පීනලා යද්දී උ කකුල් වලින් ඇවිදන් යන එකෙක් නිසා බන්. :P
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මොකක්ද බන් මේකට හේතුව ඇයි
    ඉස්සෝ මෙච්චර ගනන්:baffled:


    PItija4.jpg
    ඉස්සෝ ගනන් මොකද උන් රස නිසා. එ වගේ මිනිස්සු ගනන් උන් ගේ පැනී බේරන රස කතාවට..