පාන් පිටි කෑම කොහොමත් කන්නෙ නෑ මචං...බොරලුගොඩ මහතා;14404150 said:දවස් දෙකකට වගේ පාන් පිටි වලින් හදන කෑම කනේක නවත්තලා බලන්න වෙනස තේරෙයි..
ඕකේ මචං..digatama gapan machan eka dawasak gewa kiyala adu une ne. clear eka thama hoda shampo walin hishori walata. eka digata gapan adu wenakal.. nida ganna kotta ehema maru karapan...( eath a shampo eka oluwata hoda nehe kiyalath kiyanawa ban)
DEZOR
SELSUN
මෙන්න මේ කියන ෂැම්පු වර්ග දෙකෙන් එකක් ෆාමසියකින් අරගෙන සතියකට තුන් පාරක් දාල බලන්න. අනිවාර්යයෙන්ම ඉස්හොරි හොඳ වෙනවා. හැබැයි දාන්න කලින් රත්තරන් බඩු මොනවහරි තියෙනවනම් ගලවල දාන්න, මොකද මේකට රත්තරන් බඩු discolour වෙනවා. ඉස්හොරි ගොඩක් වෙලාවට ජෙල් ගාල හෝදන්නේ නැති වුනාමත් එනවා. හැමදාම ජෙල් හෝදලා යවනවානම් ඔය අනන්මනන් දාන්න වෙන්නේ නෑ.
![]()
![]()
![]()