ඉස්හොරි

temp_

Member
Jul 4, 2012
538
69
0
මචංලා ඉස්හොරි නිට්ටාවටම හොඳ කරන්න පුලුවන්ද ?
clear shampoo එක ගාපුවාම එදාට නම් ඉස්හොරි නෑ...
ආයෙත් දවස් 2කින් විතර එනවා...
මොකක්ද මේකට හරියන්නේ....
 
temp_

Member
Jul 4, 2012
538
69
0
තියන කොන්ඩෙ යන බෙහෙත් නම් කියන්න එපා
 
sachintha49

Member
Aug 19, 2011
147
2
0
digatama gapan machan eka dawasak gewa kiyala adu une ne. clear eka thama hoda shampo walin hishori walata. eka digata gapan adu wenakal.. nida ganna kotta ehema maru karapan...( eath a shampo eka oluwata hoda nehe kiyalath kiyanawa ban)
 
temp_

Member
Jul 4, 2012
538
69
0
බොරලුගොඩ මහතා;14404150 said:
දවස් දෙකකට වගේ පාන් පිටි වලින් හදන කෑම කනේක නවත්තලා බලන්න වෙනස තේරෙයි..:yes::yes:
පාන් පිටි කෑම කොහොමත් කන්නෙ නෑ මචං...
3 වේලම බත් කන්නෙ..
තෑන්ක්ස්
 
pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    0df-900x900.jpg

    http://www.netdoctor.co.uk/skin-and-hair/medicines/nizoral-shampoo.html
     
    • Like
    Reactions: temp_

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    digatama gapan machan eka dawasak gewa kiyala adu une ne. clear eka thama hoda shampo walin hishori walata. eka digata gapan adu wenakal.. nida ganna kotta ehema maru karapan...( eath a shampo eka oluwata hoda nehe kiyalath kiyanawa ban)
    ඕකේ මචං..
    මම ට්‍රයි එකක් දෙන්නම්
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    DEZOR

    SELSUN

    මෙන්න මේ කියන ෂැම්පු වර්ග දෙකෙන් එකක් ෆාමසියකින් අරගෙන සතියකට තුන් පාරක් දාල බලන්න. අනිවාර්යයෙන්ම ඉස්හොරි හොඳ වෙනවා. හැබැයි දාන්න කලින් රත්තරන් බඩු මොනවහරි තියෙනවනම් ගලවල දාන්න, මොකද මේකට රත්තරන් බඩු discolour වෙනවා. ඉස්හොරි ගොඩක් වෙලාවට ජෙල් ගාල හෝදන්නේ නැති වුනාමත් එනවා. හැමදාම ජෙල් හෝදලා යවනවානම් ඔය අනන්මනන් දාන්න වෙන්නේ නෑ.

    11.gif

    මචං ඉස්සර නම් ජෙල් ගෑවා...
    හැබැයි අවුරුදු 2කින් විතර ගෑවේ නෑ...
    තව යාලුවෙක් දාලා තියනවා නිසරෝල් කියලා එකක්///
    ඒක ගන්න කියලා බැලුවෙ
    බලමු මචං...
    ඒකට අඩු උනේ නැත්තම් මේකත් ට්‍රයි කරන්නම්.
    තෑන්ක්ස්
     
    04490

    Member
    Sep 8, 2008
    169
    18
    0
    බිත්තර සුදුමදයයි.මීපැණි තේහන්දි 1 ,දෙහි යුෂ තෙහැඳි 1 අරගෙන හොදට ගසා ගෙන නාගන්න කලින් පැය එකකට විතර කලින් ගාන්න. පස්සේ shampoo නොදා ඔළුව හොදන්න .ඊට අමතරව දවසක් ඇර දවසක් නාන්න .

    මේකට බොහෝදුරට හරි යි .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්හොරි වලට මේක තමා සුප්පා.. ෆාමසි වල තියෙනවා..
    Nizoral-Anti-Dandruff-Shampoo.jpg

    ඉස්හොරි සෝඳනකොට ඔලුව විතරක් අල්ලලා සෝඳපන්.. නැත්තං ඒවා ඇඟට වැටුනම කසන්න ගන්නවා.. ඇස් වලට වැටුනොත් ඇස් පිහාටු වල ඒවා හැදෙනවා.. සමහර වෙලාවට ඔලුවෙ සබන් ගෑවමත් ඉස්හොරි වගේ හැදෙනවා.. ඒ ඉස්හොරි නෙමෙයි.. සබන් ගාන්න එපා ඔලුවෙ.. ෂැම්පු ගාපන් නානකොට..