ඉසිප‍්‍රියා එල්ටීටීඊ සාමාජිකාවක්
බි‍්‍රතාන්‍යයේ චැනල් 4 වාර්තා චිත‍්‍රපටය මගින් මාධ්‍යවේදිනියක හා ප‍්‍රවෘත්ති නිවේදිකාවක ලෙස පෙන්වා දෙන ලද ඉසිප‍්‍රියා නමැත්තිය එල්.ටී.ටී.ඊ සාමාජිකාවක බව හෙළිවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එල්.ටී.ටී.ඊය විසින් ඉසිප‍්‍රියා වෙත ‘ලූතිනන් කර්නල්‘ ධූරය ලබාදී නිකුත් කරන ලද හැඳුනුම්පතෙහි ඡුායාරූපයක් ද එම අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කොට තිබේ.
ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුද කටයුතු සඳහා දායකත්වය ලබා දී ඇති බවට අනාවරණය කරමින් එම ඡුායාරූපයෙහි ඉසිප‍්‍රියා එල්.ටී.ටී.ඊ නිල ඇඳුමින් සැරසී සිටින අයුරු දක්නට ලැබේ.
වසර 1982දී යාපනයේ උපත ලද ඉසිප‍්‍රියා එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී ඇති අතර ඇය වන්නියේදී යුද පුහුණුව ලබා ඇති බව සඳහන් වේ.
පසුව ඇය එල්.ටී.ටී.ඊයේ යුදමය කටයුතු වෙනුවෙන් සිය සේවය ලබා දී ඇති අතර ඉන්පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගුවන්විදුලිය වන ”කොටිහඬ”ට සම්බන්ධ වී ඇත.
ඇය විවාහ වූයේ 2009 අවසන් සටනේදී මියගිය මුහුදු කොටින්ගේ ති‍්‍රකුණාමල නායකයා වන ශී‍්‍ර රාම් සමඟයි.
එය එල්.ටී.ටී.ඊයේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගත් බවට ශ‍්‍රී ලංකා රජය විසින් යුනෙස්කෝව වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබිණි.
රජයේ හමුදා සහ එල්.ටී.ටී.ඊය අතර පැවති යුද ගැටුම්වලදී මරණයට පත් ඉසිප‍්‍රියා ආරක්ෂක හමුදාවලට එරෙහි යුද මෙහෙයුම් සඳහා ක‍්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇති බව ද අනාවරණය වී තිබේ.