ඉසිවර වෙදැදුරු - The King's Doctor Download help
මචංලා මට ඉසිවර වෙඳැදුරු (The King's Doctor)මුලු සීසන් එකම එපිසෝඩ් 50 ත් එක්ක බාගන්න පුලුවන් ටොරන්ට් ලින්ක් එකක් හොයලා දීපන්කෝ පුලුවන්නම්.ලොකු උදව්වක් බං.කික් ඈස් වල හම්බෙච්ච එකේ සීඩ් 0 යි බං.බාගන්න විදිහක් නෑ ඒ නිසා.පුලුවන් පින්වතෙක් ඉන්නවනම් සීඩ් කරලා හරි දීපන්කෝ. සිංහලට හඳ කවපුවා යූ ටියුබ් එකෙන් බාගන්න පුලුවන් ඒත් මම සිංහල හඬ කවපුවා බලන්න කැමති නෑ බං ලංකාවේ උන් හඩකවනවා කියලා කතාවක තියෙන ගතිය තනිකර නැති කරලා දානවා.මේ තියෙන්නේ මට හම්බුනු ලින්ක් එක.පුලුවන් එකෙක් ඉන්නවනම් හොඳ එකක් හොයලා දීපන්කෝ. නැත්නම් සීඩ් කරලා දීපන්කෝ.
The King's Doctor
ස්තූතියි.