ඉසුරු ජාතික ජනබලවේගයෙන් ඉවතට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එහෙම හිතන්න එපා බන්.ඉසුරු ගැන කිව්වම හැම වෙලාවෙම පේ පැල් මගුලක් කියවන්න එපා. ඉසුරු අවුරුද්දට කැවිලි පෙට්ටියක් එව්වා හැම ගෙදරකට. ඊට පස්සෙ හෝප් අරමුදල හරහා මිනිස්සුන්ට උදව් කරනවා. මිනිස්සු ජපානෙට ගෙන්න ගෙන රස්සා ලක්ශ ගානක් දෙනවා
    හොද දේවල් කියපන්කෝ
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Isuru kiyanne gon payannak. uge video beluwama chande denna tiya hithennawath ne. gon wassek.

    pethum kiyanne nam honda chinthanayak tiyena porak.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉතින් උබ කියපන් පැතුම් ඉසුරු එකතු උනොත් ලොකු බලයක් හැඩ්ගෙනවා නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    කිසිම අලුත් එකෙක්ට ලංකාවෙන් ජන්දෙකින් දිනන්න බෑ . අඩුම කැම්පේන් එකක්වත් කරන්න බෑ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Meka politics reply ekak newe...

    Isuru nam pal horek... Uge serama kai kathandara boru... Mata wisthara kianna kammali. Eeth man uge boruwak eli karama uu mawa page ekenma ban kala...

    Uu ara Rohan thattayata wada sahenna horek ban... Pathum Kerner wage genuine ekek newe... Pathum nam aga puraama kakka gaganawa muuwa set karagattot
     
    • Like
    Reactions: nlasasatha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Meka politics reply ekak newe...

    Isuru nam pal horek... Uge serama kai kathandara boru... Mata wisthara kianna kammali. Eeth man uge boruwak eli karama uu mawa page ekenma ban kala...

    Uu ara Rohan thattayata wada sahenna horek ban... Pathum Kerner wage genuine ekek newe... Pathum nam aga puraama kakka gaganawa muuwa set karagattot
    That Pathum boy seems to be a good fellow as of now. But really difficult to judge without analyzing everything that is around him. Most of these so called independent alternate individuals endup been puppets of some political movement. Same happened to most of the last years presidential candidates.

    We need to have people who are educated and who don't have any strings attached to come forward to lead this country. It is a very difficult ask. But that is the only way we can take this country forward.

    if you guys are really interested in seen what sort of conversations we need to have in this country watch the below videos.



    And my favorite is the below video. "What we are trying to do is not deny the government a mandate, what we want to deny is a blank cheque"

     
    • Like
    Reactions: niranga1989

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    පොහොට්ටුවට හෝ UNP/සජාබ ට සාපේක්ෂව JVP ගොන් වන්නේ මොන වගේ කාරණා නිසාද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ටිකක් අමරුයි
    ඒකයි පක්ශ ඔක්කොම එකතු වෙන්න ඕම.
    පැතුම් ඉසුරු දෙන්න එකතු වෙන්නේ ඒ නිසයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද පකෝ නුගත් ග්‍රාමීය ප්‍රජාව ? ඇයි පොන්නය නගරේ නුගත් මිනිස්සු නැද්ද …
     
    • Like
    Reactions: Solo Rider