ඉසුරු ජාතික ජනබලවේගයෙන් ඉවතට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේක ඇත්තක් වෙයිද බන්
    දේශපලන විචාරකයන්ට අනුව නම් මේක තිරනෑත්මක පියවරක්
    නැතිනම් ජ්විපේ කුනු කන්දල් ඔක්කොම ජාජබ කරේ වැටෙනවා
    ජාජබ ඉන්නේ වුර්තිකයන්ට මෙය වදයක්
    ජාජබ ඉදිරියේදී නූගත් ග්‍රාමිය ප්‍රජාවට ආමන්ත්‍රනය කරන වැඩපිළිවෙළක් හැදුවොත් හොදයි. එයට එජාප සහයත් ලබා ගන්න පුලිවන්. මැතිවරණය ඈසන්නයේදී ජාජබ, ජවිපේ, පැතුම්, එජාප, සජබ, රිශාඩ්, හකීම් ජීවන් විතරක් නෙමේ ද්3එවනි භාග්‍යා ධාවී සමරසිංහ වගේ තරුණයනුත් එකතු කරගන්න පුලිවන්
    එක්ව ඉදිරියට
    හදවතේ සටන ✔🙏🪓🎂📯
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ජාජබ ඉදිරියේදී නූගත් ග්‍රාමිය ප්‍රජාවට ආමන්ත්‍රනය කරන වැඩපිළිවෙළක් හැදුවොත් හොදයි. එයට එජාප සහයත් ලබා ගන්න පුලිවන්. මැතිවරණය ඈසන්නයේදී ජාජබ, ජවිපේ, පැතුම්, එජාප, සජබ, රිශාඩ්, හකීම් ජීවන් විතරක් නෙමේ ද්3එවනි භාග්‍යා ධාවී සමරසිංහ වගේ තරුණයනුත් එකතු කරගන්න පුලිවන්
    පැතුම් මේ ගු ගොඩට එක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම්ට තනි ගමනක් යන්න බෑ
    අනිවාර්යයෙන් කණ්ඩායමක් එකතු කරගන්න ඕන.
    අවම වශයෙන් ජාජබ සහයවත් ලබා ගන්න ඕන

    රටට ආදරේ තරුණයෙක්
    අනාගතය දකින වර්තමාන නායකයෙක්
    දැනට ඒ ඇති
    ------ Post added on Jun 19, 2021 at 6:22 PM
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    පැතුම්ට තනි ගමනක් යන්න බෑ
    අනිවාර්යයෙන් කණ්ඩායමක් එකතු කරගන්න ඕන.
    අවම වශයෙන් ජාජබ සහයවත් ලබා ගන්න ඕන
    කවුද එතකොට පැතුම්?
     
    • Like
    Reactions: hirugalbandara

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබලගේ පක්ශේ තමා බන්
    ඒ උනාට මේ වෙලාවේ පක්ශය කරගෙන යන්න තරුණයෙක්ට දෙන්න ඕන
    ඉසුරු තමා සුදුසුම
     

    Sen-lu

    Well-known member
  • sddefault.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉසුරු උදානයි
    පැතුම් නිස්සන්කයි
    හරිනේ දැන් පලයන් රජපක්ශ වහලා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉසුරුට ජවිපෙත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ ගමනක් නෑ
    තීරණාත්මක අවස්ථාවක එකතු වෙන්න කියලා කියන්නේ

    පැතුම් අයිති රටට
    ------ Post added on Jun 19, 2021 at 6:48 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඉසුරුගෙ ජපාන වරුණාව නැවතුනා එහෙ කෙල්ලෙක්ට බෙහෙත් නොදී මැරුනට පස්සෙ. උගෙ කොහොමත් පොයියනෙ

    පැතුම් හොද උනාට කියන එක බහුතරයකට තේරෙන්නෙ නෑ.