@2osama adana epa hutho kochara aduwath thawa five years inna wenawa. anna arun 3 puttuwa gahanawa ube ammawath yawapan.මේ කුපාඩි වැඩ අප්පිරියයි..’ ලොකු මාලිමාවකින් මාලිමාට ලොකු පහරක්….
![]()
වාහන ආනයන සීමා ඉවත් කිරීම සදහා තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට ආණ්ඩුව සලකමින් ඇතැයි ජාතික ජන බලවේගයේ දීර්ඝ කාලීන ක‍්‍රියාකාරිකයෙක් වන ව්‍යාපාරික ඉසුරු සුබසිංහ මහතා පවසයි.
ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.
වාහන ආනයනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සිය අදහස ඔහු මෙසේ සටහන් කර තිබේ.
අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකගද? පොඩි මිනිහට ලක්ශරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ. එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ශරි වාහන ගේන්න පුලුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය?
පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුනේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහල ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුලුවන් කමක් තිබුනේම නැද්ද?
( lightweight vehicle tax)
එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.
මටනම්, මොකා උනත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි!
![]()
එළකිරි එකේ මාලිමාව ට කඩේ ගිය සෙට් එක
@SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
@S Fetus AKA Pseudo Khan
@2osama balapan huthige putho siyage wada.
------ Post added on Feb 3, 2025 at 10:08 AM