ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන

    මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ලොව ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන පහ පිළිබඳවයි.... ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී SAR අගය අවම දුරකථනයක් මිලදී ගැනීමට පුරුදු වන්න...
    භාවිතයේදී headset එක හැකිතාක් භාවිතා කරන්න.


     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    kana hirivatila giya
    TFS mcn
    :yes: මුන් කොච්චර ෆීචර්ස් දුන්නත් SAR අගය අඩු කරන්න ගන්න උත්සාහය ප්‍රමාණවත් නෑ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Thanks Machan! :)
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ මන්දා බන් අපි නම් ඕක ඔහේ කනේ උලාගෙන ඉන්නවා ඔය ගැන හිතන්නේ නෑනේ.....:sorry: