ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන
මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ලොව ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන පහ පිළිබඳවයි.... ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී SAR අගය අවම දුරකථනයක් මිලදී ගැනීමට පුරුදු වන්න...
භාවිතයේදී headset එක හැකිතාක් භාවිතා කරන්න.
භාවිතයේදී headset එක හැකිතාක් භාවිතා කරන්න.
මුන් කොච්චර ෆීචර්ස් දුන්නත් SAR අගය අඩු කරන්න ගන්න උත්සාහය ප්රමාණවත් නෑ...

