ඉහළම තාක්ෂණයේ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් ලබන වසර මුල දී

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අපේ පූස් ලොක්කා නාහෙන් අඬනවා ඌගේ අලුතෙන් හදවාගත් අයිඩෙන්ටි එක වැරදි කියල. හරියට පුරවල යවපු ෆෝම් කොළේ බලාගෙන, හරියට ටයිප් කරලා, ප්රූෆ් බලන්නේ නැතිව මිනිස්සුන්ට එවන වගකීමක් නැති ගොං ගොබිලෝ ඉඳද්දී කොහොමද ඩිජිටල් ඒවා හදන්නේ කියල ඌ ඇහුවා. 😹
     
    • Haha
    Reactions: kevin_levin

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    නාමල් හුත්තිගෙ පුතා කුණු ගඳ ගහන කටින් කියන එව්වා කවුද ගනන් ගන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඵළ ඵළ..මිනිස්සු ජව සම්පන්න තරුණ අයට තැන දෙන්න ඕන කියන්නෙ මෙන්න මේකයි..කවුරු මොනා කිව්වත් කවදාහරි නාමල් ජනාධිපති වෙලා සෑහෙන්න වැඩක් කරයි රටට.දැනටත් කොච්චර වැඩ කරනවද..
    ඇයි උඹෙ අම්මගෙ කිම්බට කොච්චර මේ පොන්නයා වැඩ කරනවද රෑට ඇවිත්
    ------ Post added on Oct 26, 2021 at 11:39 AM
     
    • Like
    Reactions: aquaman2020

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    ඕවා ඔක්කොම ඔහොම collect කරහම වෙන්නේ කොල්ලයි බල්ලයි ඔක්කොම ඕකට access කරනවා privacy බල්ලට යනවා. Identity card section වල government වැඩ කරන එකෙක් අල්ලගෙන ඔක්කොම details ගන්න පුළුවන් වෙනව
    ithin ban access foot print ekak log karanawane. balapu ekata reason ekak select kranna denawa like crib report. ethakota kawru hari reason ekak nathuwa view kaloth gas. kelinma interdict karanawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ data ටික ඔක්කොම එක තැනකට ගෙනාවම රිස්ක් එක වැඩි නැද්ද :/ නිකන් ඔක්කොම password ටික notepad type කරලා pen එකකට save කරා වගේනේ

    Delete unoth thamai wade, ara medical data wage :lol:

    ithin ban access foot print ekak log karanawane. balapu ekata reason ekak select kranna denawa like crib report. ethakota kawru hari reason ekak nathuwa view kaloth gas. kelinma interdict karanawa.
    Private companies wala nam ohoma wei. but in govenment .. specially in SL :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලබන බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති LANKAQR ජනගත කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Namal-Rajapaksa1.jpg

    “ලබන අවුරුද්ද මුල කාර්තුව වෙන කොට නැෂනල් අයි.ඩී. එක ඩිජිටලයිසේෂන්වලට අපි යනවා. ඒ තුල ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් අපේ රටේ ජනතාවට ලබන අවුරුද්දේ ලැබෙනවා. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා එක් අංකයක් ලැබෙනවා වගේම, එක ඇඟිලි තුඩුවකින් නැත්නම් ෆේෂල් රෙකග්නිෂන්වලින්, අයි රෙකග්නිෂන්වලින්, ෆින්ගර්ප්‍රින්ට් එකෙන්, බයොමෙට්‍රික්වලින් ඔබේ අවශ්‍යතාවයන් ඉටුකරගන්න පුළුවන් හැඳුනුම්පතක් ලැබෙනවා. ඒ සඳහා හෙල්ත් කාඩ් එක, ඇග්‍රි කාඩ් එක, ෆර්ටිලයිසර් කාඩ් එකේ ඉඳන් මේ සියල්ල ප්‍රොෆයිල් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ලබන අවුරුද්දේ අපි ආරම්භ කරනවා“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
    මුන් ඩිජිටල් පොහොරත් දීල, ඩිජිටල් සිමෙන්ති, ඩිජිටල් කිරිපිටි, ඩිජිටල් හාල් එහෙමත් දෙයිද දන්නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු කීපෙකට කලිනුත් ඔහොම කීවා වගේ මතකයි. තාම පටන් ගත්ත හැඩක් නෑ.
    මීළඟ ඡන්දෙට ත් කයිවාරු තියාගන්න එපැයි බයියලට

    AI, augmented reality දුන්න බයියොන්ට.
    ඊළඟ පාර crypto, defi වගේ ඒවයින් දෙන්න ඉන්නව ඇත්තෙ. 🤭
     
    • Love
    Reactions: kevin_levin

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ithin ban access foot print ekak log karanawane. balapu ekata reason ekak select kranna denawa like crib report. ethakota kawru hari reason ekak nathuwa view kaloth gas. kelinma interdict karanawa.
    Dialog වගේ company වල නම් ඔහොම තියෙනව.
    Government වල ඉතින් power user account වලට log නොවී access කරන්න system එක හදල තිබ්බාම හැම එකාම ඕක use කරල සල්ලි හොයන්න ගන්නවා.

    යකෝ රටේ ජනාධිපතිගේ ඉඳන් හොරකම් කරණකොට, powers abuse කරන කොට මුන් නොකර ඉදි ද?

    ගස් යයි මෙන් කියල :D
    ගස් යවන එකාගෙ ඉඳන් corrupt නෙ බං
     
    • Sad
    Reactions: kevin_levin

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    Dialog වගේ company වල නම් ඔහොම තියෙනව.
    Government වල ඉතින් power user account වලට log නොවී access කරන්න system එක හදල තිබ්බාම හැම එකාම ඕක use කරල සල්ලි හොයන්න ගන්නවා.

    යකෝ රටේ ජනාධිපතිගේ ඉඳන් හොරකම් කරණකොට, powers abuse කරන කොට මුන් නොකර ඉදි ද?

    ගස් යයි මෙන් කියල :D
    ගස් යවන එකාගෙ ඉඳන් corrupt නෙ බං
    ehema bane ban. dan crib karanne central bank eken ne. ehemai kiyala apita NIC labunata kawruth kagewath CRIB run karala denne nane record eka hit wena nisa. whole network ekama private and government available wenakota owata kawruth anam manam karanna yanne na. mehe job ekakin interdict unoth garment wath yanna ba. kuli weda thama karanna wenne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ehema bane ban. dan crib karanne central bank eken ne. ehemai kiyala apita NIC labunata kawruth kagewath CRIB run karala denne nane record eka hit wena nisa. whole network ekama private and government available wenakota owata kawruth anam manam karanna yanne na. mehe job ekakin interdict unoth garment wath yanna ba. kuli weda thama karanna wenne.
    Uba lankawa gana da kiyanne kiyala sure na lol

    @MihiCherub

    උබේ NIC එක දුන්නොත්, (ඉස්සර ඒ ඕනත් නෑ දැං bank වල search කරන්න ඕන නිසා nic ඕන ඇති) crib රිපෝර්ට් එකක් අරං දෙන්න පුළුවන් contacts ඉන්නව ඕන තරං
    ------ Post added on Oct 27, 2021 at 11:59 AM
     
    • Haha
    Reactions: kevin_levin

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    අනේ ටික කාලයක් යනකොට පිට කොලේ ගැලවෙන්නේ නැති කාර්ඩ් එකක් දෙන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    Uba lankawa gana da kiyanne kiyala sure na lol

    @MihiCherub

    උබේ NIC එක දුන්නොත්, (ඉස්සර ඒ ඕනත් නෑ දැං bank වල search කරන්න ඕන නිසා nic ඕන ඇති) crib රිපෝර්ට් එකක් අරං දෙන්න පුළුවන් contacts ඉන්නව ඕන තරං
    ------ Post added on Oct 27, 2021 at 11:59 AM
    ithin ban ganna puluwan. ita passe api complain ekak danmoth gatta ekata kela wenawane. aniwa inquiry wela suspend or pool ekata watenawane. api case ekata barata adoth branch eke manager idan police enna one. anthimata HR file ekata gihin nawatinne.. godak un company gana danne na.. ohe kiyona seen ekak thiyenne.

    PS. regulation wala thiyenawa "original seen" term ekak..chuttak hoyala balanna.. lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    මේමයි පාසාර්ඩ් නෑ . ඇක්සස් පින් සහ ඕතෙනිකේශන් පින් කියල දෙකක් එනව ID කාඩ් එකත් එක්ක . හැම ගවන්ට්මන් , බැංකු සිස්ටම් එක්කටම SSO ඉම්ප්ලිමෙන්ට් වෙනවා. ID කාඩ් රීඩර් එකක් පාවිච්චි කරලා පින් 1 ගහලා ඇක්සස් කරන්නත් , ට්‍රාන්සැක්ශන් හෝ චේන්ජස් පින් 2එක ගහල ඔතරයිස් කරන්න පුලුවන්.

    තව මොබයිල් ID කියලා ඇප් එකක් එයි එකෙන් පින් නැතුව ෆෙස් හෝ බයෝමේටෘක් වලින් පෝටල් ඇක්සස් දෙනව