ඉහළම තාක්ෂණයේ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් ලබන වසර මුල දී

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ithin ban ganna puluwan. ita passe api complain ekak danmoth gatta ekata kela wenawane. aniwa inquiry wela suspend or pool ekata watenawane. api case ekata barata adoth branch eke manager idan police enna one. anthimata HR file ekata gihin nawatinne.. godak un company gana danne na.. ohe kiyona seen ekak thiyenne.

    PS. regulation wala thiyenawa "original seen" term ekak..chuttak hoyala balanna.. lol
    වැඩිය ඕන නෑ මට එහෙම information දීලා interdict වෙච්ච රජයේ එකෙක් ගෙ නමක් කියපං :lol:

    Log වෙන එකත් computer software එකක් තමයි. ඒක මකන්නෙත් ඒකෙ IT Department එකේ උං ම තමයි :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    වැඩිය ඕන නෑ මට එහෙම information දීලා interdict වෙච්ච රජයේ එකෙක් ගෙ නමක් කියපං :lol:

    Log වෙන එකත් computer software එකක් තමයි. ඒක මකන්නෙත් ඒකෙ IT Department එකේ උං ම තමයි :rofl:
    mama weda karapu thana nam innawa. mage head, HR pool eke hitiya almost 2 years. ekata involve wechcha "original seen" authorize karapu eka interdict. jail time face karana unuth innawa. forgery walata. bro nodanna magul kiyawanna epa ban..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    ithin ban access foot print ekak log karanawane. balapu ekata reason ekak select kranna denawa like crib report. ethakota kawru hari reason ekak nathuwa view kaloth gas. kelinma interdict karanawa.
    මේක දුන්නම මචන් වැලිඩේට් කරන්න ඕනිනෙ. එතකොට අපි යන එන තැන්. කරපු දේවල් ඔක්කොම එක තැනක එක DB එකක එකතු වෙනව. අන්න ඒ ඩේට ටික ඔය එක එක රෙකෝඩ් අරගෙන බල බලා කරන වැඩ වලට වඩා දේකට ගන්න පුළුවන්. ලොග් එක වැදුනට ෆෝන් නම්බර් එක තියෙනව නන් ඉතින් ගෙවල් වල විස්තරත් ගන්න පුළුවන්නෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mama weda karapu thana nam innawa. mage head, HR pool eke hitiya almost 2 years. ekata involve wechcha "original seen" authorize karapu eka interdict. jail time face karana unuth innawa. forgery walata. bro nodanna magul kiyawanna epa ban..
    Forgery and private information leak කරනව කියන්නෙ දෙකක්. දන්න ලබ්බක් කතා කරපං

    උබට වගේ head කිය කිය එක එකාට නැමෙන්නෙ දෙයක් නෑ බං මට, මගෙ class mate ල අදුරන උන් ගොඩක් government organization ගොඩක IT sector වැඩ කරන්නෙ
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    තව කෝටි ගානකට කෙලින්න හදන්නෙ?

    ඔය කාඩ් එක බෑන්කින් සිස්ටම් එකට කනෙක්ට් කරනවද? ලොවෙත් කරන්නෙ නෑ.