ඉහළ යන සහල් මිල...

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,548
    4,051
    113
    Unkown
    x.com
    index.jpg
     
    • Like
    Reactions: lasankandy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    aPi tHaMai hoDaTaMa cArEeeee!™


    අන්තිම වෙනකම් අහන්න ඒ අපේ ආමි එක
    ❤️
    ❤️

    අද තිබ්බ සහල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,මෝල් හිමියෝ එක්ක
    ජනපතිතුමාගේ හා අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන්,
    සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
    10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
    ගාන අඩු කරන්න බෑලු,
    ප්‍රොෆිට් අඩුයිලු,
    සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
    මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
    අන්තිමේ අහමැතිතුමා කිවුවා හාල් මෝල් වහන්නබෑ කියලා.
    එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
    ටීවී එකේ,
    👇
    👇
    👇
    👇

    "අපි අවශ්‍ය වාහනත් දුන්නා,
    යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
    හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
    යාපනේ හාල් කොච්චර තියනවද,
    කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
    පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
    මෝල් වලින් කවද්ද ගත්තේ,
    මෝල් වලින් කොච්චර ගත්තද,
    ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
    මෝල් වල තව කොච්චර ගබඩා කරන්ඩ පුළුවන්ද,
    ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
    අපේ
    ඩේටා බේස් එකේ තියනවා,
    අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
    ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
    මීටින් එක ඉවරයි!!!
    අනර්ඝයි,,,ආඩම්බරයි,,,
    💪
    💪
    👍


    MMjGZV4.png
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ස්ටොක් මාකට් දානවට වැඩිය ලාබයි..කීරි සම්බා අරන් විකුණන එක

    ow bn instant profit godka kal hold krn tyganna oneth na

    :lol: :lol: :lol:

    කිලෝ එක 230යි බන්. කිලෝ 5 බෑග් එක්ක් 1150ක්.

    Ithin hithapnko kala adala jiwath wenne khmda bn api
    ------ Post added on Jul 1, 2021 at 11:47 AM