ඊඊඊඊඌඌඌඌඌ....

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    සිග්නල් මොන පැත්තට දැම්මත් වමෙන් ඉස්සර කරන්න බෑ
    දඛුණට සිග්නල් දාලා දකුණට හැරවීම සඳහා පාර මැදට අරන් ස්ලෝව් කරන වෙලාවක හෝ පාරේ මැද නවත්තගෙන ඉන්න වෙලාවක වමෙන් ඉස්සර කරන්න පුලුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    දඛුණට සිග්නල් දාලා දකුණට හැරවීම සඳහා පාර මැදට අරන් ස්ලෝව් කරන වෙලාවක හෝ පාරේ මැද නවත්තගෙන ඉන්න වෙලාවක වමෙන් ඉස්සර කරන්න පුලුවන්
    ඕක උබ හදාගත්ත නීතියක්ද ?
    ට්‍රක් 2 තියෙන තැනක විතරයි වමෙන් ඉස්සර කරන්න පුළුවන්

    ඉස්සරහ යන කෙනාට ඕනේ වලාවක නවත්තන්න පුළුවන්
    පිටිපස්සෙන් යන කෙනා අඩි 15ක දුරක් පවත්වාගෙන යන්න ඕනේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    වම් පැත්තෙන් ඉස්සර කරන්න හදන මෝඩ පකා නෙමෙයිද වැරදි ?
    මාත් ඒක තමයි දැක්කෙ. බයික් එකේ ගියපු එකා නේ බං වැරදි. ඌ ඇයි වම් පැත්තෙන් අස්සෙ දාන්නෙ

    ඕක උබ හදාගත්ත නීතියක්ද ?
    ට්‍රක් 2 තියෙන තැනක විතරයි වමෙන් ඉස්සර කරන්න පුළුවන්

    ඉස්සරහ යන කෙනාට ඕනේ වලාවක නවත්තන්න පුළුවන්
    පිටිපස්සෙන් යන කෙනා අඩි 15ක දුරක් පවත්වාගෙන යන්න ඕනේ
    මම හිතන්නෙත් ඉස්සරහ වාහනෙ දකුණට සිග්නල් දාල හරවන්න යනව නම් දකුණු පැත්තට, අපිට වමෙන් ඉස්සර කරන්න පුලුවන්.
    ------ Post added on Nov 25, 2022 at 11:43 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දඛුණට සිග්නල් දාලා දකුණට හැරවීම සඳහා පාර මැදට අරන් ස්ලෝව් කරන වෙලාවක හෝ පාරේ මැද නවත්තගෙන ඉන්න වෙලාවක වමෙන් ඉස්සර කරන්න පුලුවන්
    එහෙම නීතියක් නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වම් පැත්තෙන් ඉස්සර කරන්න හදන මෝඩ පකා නෙමෙයිද වැරදි ?
    Driving license exam wala thiyanawa neh ban වමෙන් ඕවටෙක් කරන්න පුළුවන් neethiyata anuwa signal daala anik paththata harawanna hadana wahana walata kiyala?

    mata ehema mathakayak thiyenawa ohoma neethiyak thiyenawa kiyala
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Driving license exam wala thiyanawa neh ban වමෙන් ඕවටෙක් කරන්න පුළුවන් neethiyata anuwa signal daala anik paththata harawanna hadana wahana walata kiyala?

    mata ehema mathakayak thiyenawa ohoma neethiyak thiyenawa kiyala
    ලංකාවේ එහෙම තියනවනම් ඒක මන්ද මෝල් නීතියක්. common sense වලට වත් අහු වෙන්නේ නෑ .අපිට නම් වම පැත්තෙන් ඉස්සර කරන්න පුළුවන් lane 2ට වඩා තියනවනම් හරි turning lane එකක් තියනවනම් විතරයි.