ඊඒපී ෆිල්ම් හෝල් වල

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඊඒපී ෆිල්ම් හෝල් වල

    මචන්ලා කොහොමද ඊඒපී ෆිල්ම් හෝල් වල ඔන්ලයින් ටිකට් බුක් කරන්නෙ ??

    මට යාලුවෙක් කිව්වා සයිට් එකට ගිහින් බුක් කරන්න කියලා.

    මට දෑන ගන්න ඕන සයිට් එකෙන් ටිකට් බුක් කලාම අපිට හම්බෙන්නේ ටිකට් එකට අදාල නම්බර් එකක්ද?

    කොහොමත් ටිකට් එකක් හම්බෙන් නෑනෙ බුක් කලාම.
    අපි ෆිල්ම් හෝල් එකට ගිහින් පෙන්නන්න ඔන මොකද්ද අපි ටිකට් බුක් කලා කියල?

    දන්න අය පොඩ්ඩක් කියන්නකො. ලොකු උදව්වක්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :rofl:

    print karala tickets counter ekata dunnama harine machan. :D

    print karana one na sms eka pennapan

    eda MC ekata couple ekak awit hitiya oka print out aragena lassanata kapala ehema aragena awilla

    anik ewun okoma sms eka pennawa arun dennata dan hena upset ita pase kole bag ekata obagena SMS eka hoyala pennuwa ...

    eka nisa sms eka pennapan
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    print karana one na sms eka pennapan

    eda MC ekata couple ekak awit hitiya oka print out aragena lassanata kapala ehema aragena awilla

    anik ewun okoma sms eka pennawa arun dennata dan hena upset ita pase kole bag ekata obagena SMS eka hoyala pennuwa ...

    eka nisa sms eka pennapan

    :D:D:D:D:D :P:P:P he he aparade mahansiya.. :P