ඊජිප්තු ගුවන්යානයක් පැහැරගනී

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඊජිප්තු ගුවන්යානයක් පැහැරගනී

මගීන් 82දෙනෙකු සමග ඊජිප්තුවට අයත් ගුවන්යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන්යානය ඊජිප්තු එයාර්ලයින් ගුවන් සේවයට අයත් වන අතර මේවන විට එම ගුවන්යානය සයිප්‍රස් ගුවන්තොටුපොලට ගොඩබස්වා ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.