ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    indian aya awa natha honda points tikak meke katha karala thianawa.

    anith eka thamai ayathana pradaninuth kattiya wadata gannakota lankawe ayata mul thana dena widihata krama haduwa nam hari. ethakota indian aya hitiyata eyalata job hamba weema adu wenawa. indian aya mehe job karanawa nam indirect widihata tax ehema gahala eka eka widi walin eyalata mehe job kireema awasi karanna puluwan.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේක වෙන්නෙ නැති දෙයක්. ව්‍යවසාය ප්‍රමුඛව අපේක්ෂා කරන්නේ තමන් ගේ ආයෝජනයට ඉහල ලාබයක්. ලාබ උපදවන්න තියන හොද ම සහ සාර්ථක ම විසදුම් වලින් එකක් තමා ආයතනික පිරිවැය පහත හෙලීම. ආයතනික පිරිවැය පහල හෙලීම ඉතාමත් ලේසියි ලාබ ශ්‍රමය යෙදවීමෙන්. ඉන්දියානුවන් ලාබ ශ්‍රමය දෙන්න ලෑස්ති නම් සහ ඒක ගන්න නෛතික බාදාවක් නැත්තං අනිවාර්යයි ව්‍යවසායකයන් තෝරා ගන්නේ ලාබ ඉන්දියානු ශ්‍රමය.!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳ මාතෘකාවක් දත් කිඹුලා අයියා.. ප්‍රශ්නේ පුහුණු ශ්‍රමිකයින් ඇති කරන්න රටේ ක්‍රමවේදයක් තියෙනවද කියන එකයි... පෞද්ගලික අයතනයක් නම් ආධුනිකයින්ට පුහුණුවක් දීලයි ගන්නේ... අනික් අතට කම්පැනීස් කැමතිත් නෑ පළපුරුද්ද රහිත ශ්‍රමිකයින් බඳව ගන්න.. මොකද ඊට අමතර කාලයක් ශ්‍රමයක් වැයවෙන නිසා.. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගත්තත් ගොඩක් රැකියා ඉල්ලුම් අවස්තා වල අවම අවුරුදු දෙකක පළපුරුද්දක් බලනවා...

    ලංකාවේ රජයේ ආයතන ගත්තොත් ගොඩක්ම අයිස් ගැහිල්ල තමයි වෙන්නේ.. මම දැනුවත් පුද්ගලයෝ ඉන්නවා මාසිකව රුපියල් ලක්ෂෙකට ආසන්න වැටුපක් ලබනවා.. නමුත් කරන්න ගිහින් නිදා ගන්න එකයි පත්තර බලන එකයි.. නිකාන් පැය 8 ක් ඉඳලා ඔහේ එනවා.. ඉතින් කොහේ ආසියාවේ ආයිශ්චෛර්‍යය කරන්නද ආයුබොවන්... ඕක හොඳට තේරෙනවා අපි පෞද්ගලික බැංකුවකට ගියාමයි රාජ්‍යය බැංකුවකට ගියාමයි තියෙන වෙනස... ගොඩක් පාඩු දරමින් යන රාජ්‍යය ආයතන සුදුසු ක්‍රම වේදයක් යටතේ ප්‍රතිස්ථාපනය කරනවා නම් ඒක ගොඩක් වැදගත්...

    osyjbb.jpg

    ඔන්න අද පුදුකුඩුඉරිප්පුවේ හයිඩ්‍රාමනී ගාමන්ට් එක ඇරලා.. ඔන්න ඕවා තමයි රටේ වෙන්න ඕනේ.. 30 අවුරුදු යුද්දෙකින් බැටකාපු ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න මාර්ගයක් සලස්වන ගමන් රට දියුණුව කරා ගමන් කරන එකයි වැදගත්.. පෞද්ගලිකව උතුර කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලයි මට හිතෙන්නේ.. ඒ මිනිස්සු උත්සහාවන්තයි...

    ගොඩක් කෘෂිකර්මයටත් උතුරු පලාතේ පස හොඳයි කියලා තමයි අහලා තියෙන්නේ... ඉතින් ඒ පැත්තෙනුත් රට ඉහළට ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..

    ආකල්පමය වෙනසක් වගේම රටේ රැකියා බිහිකිරීමට නම් සුදුසු කර්මාන්ත ඇතිවිය යුතුයි... පවතින ආණ්ඩුව මෙය මැනැවින් වටහාගෙන සුදුසු පිළියම් යොදනු ඇති බලාපොරොත්තු වෙමි...!
    කියල තියන එක නං ඇත්ත....
    අර හයිලයිට් කරපු එක වෙයි කියල හිතනව ද?
    මේ ගිවිසුම් ගැන ඔය පින්තූරෙ ඉන්න මහත්මයා වගේ ප්‍රාමාණික විද්වතෙක් කටේ කෙළ බිම හෙලන්නේ නෑ. මොකද හෘදය සාක්ශියට එකගව ඒක කරන්න බැරි බව එතුමාල දන්න නිසා. මේ ගැන කෑගහන්නේ අර පකඩ තඹ සුදා වගේ හාල් කෑලි..........:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ ලිපි ගෙඩිය පිටින්ම උස්සල රට කරවන ඇත්තන්ගේ ෆේස්බුක් පේජ් වල අතාරිමුද? :confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක වෙන්නෙ නැති දෙයක්. ව්‍යවසාය ප්‍රමුඛව අපේක්ෂා කරන්නේ තමන් ගේ ආයෝජනයට ඉහල ලාබයක්. ලාබ උපදවන්න තියන හොද ම සහ සාර්ථක ම විසදුම් වලින් එකක් තමා ආයතනික පිරිවැය පහත හෙලීම. ආයතනික පිරිවැය පහල හෙලීම ඉතාමත් ලේසියි ලාබ ශ්‍රමය යෙදවීමෙන්. ඉන්දියානුවන් ලාබ ශ්‍රමය දෙන්න ලෑස්ති නම් සහ ඒක ගන්න නෛතික බාදාවක් නැත්තං අනිවාර්යයි ව්‍යවසායකයන් තෝරා ගන්නේ ලාබ ඉන්දියානු ශ්‍රමය.!!!!

    :yes:

    aththa oka thamai godak welawata wenna ida thiyenne. eka paththakin akalpamaya wenasak hadanna ona anith paththen naithika badawa kramanukoolawa geinna ona wakrakarayen.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත කතාව මචං... අපේ ගොඩක් මිනිස්සු එකපාරට ලොකු වැටුපක් හොයන් තමයි රස්සාවකට එන්නේ.. අනිත් එක මේ කියන්න වගේ රස්සාවට කැප වීම කියන එක නෑ.. හැබැයි ඒකට මම මෙහෙම දෙයක් එකතු කරන්නම්...

    අපේ රටේ කැපවීමෙන් වැඩ කරන මිනිහට වඩා කේලාම්කාරයා තමයි ලකුණු අරන් පොර වෙන්නේ... මම මේක පෞද්ගලිකව අත්දැකපු දෙයක්... මට ඒ දේ වුනා ලස්සනට.. අන්තිමට ඒ රස්සාවෙන් අයින් වෙන්නම උනා.. ( අයින් වෙන්න සැලැස්සුවා ) ඉතිං එහෙම තියෙනකොටත් මිනිස්සු රැකියාවට තියෙන කැපවීම අඩුයි... අනිත් ලොකුම හෙනේ මෑන් පවර් කොම්පැනි... මිනිහෙක් රස්සාව කරන තැනට ආදරේ කරන්නේ ඒ ස්ථානය දියුනු වෙලා තමන්ටත් දියුනුවක් ඇතිවෙයි කියන බලාපොරොත්තුවෙන්.. ඒත් මෑන් පවර් කොම්පැනි වලින් වැඩට යන අයට ආයතනය ගැනවත් රැකියාව ගැනවත් හැඟීමක් නෑ.. මොකද කොන්ත්‍රාත් එක ඉවරවුනහම මිනිහා දොට්ට... ( පෞද්ගලිකව අත්දැක ඇත) එහෙම නැත්නම් වෙන තැනකට මාරු කරනවා.. ඉතින් ඕවාත් බලපානවා මිනිස්සුන්ගේ රැකියාවට තියෙන කැපවීම ගැන කතා කරනකොට...

    කාන්තාවන් ශ්‍රම බලකායට එක් නොවෙන එක ගැන නම් කතාව ඇත්ත... අපේ පිරිමි කොච්චර වුනත් පට්ට කුහකයි... ඒ වගේම ඉරිසියාකරයි... ඕක තමයි මූලික හේතුව ගෑනුන්ව බැන්දහම රස්සාවෙන් අයින් කරගන්න.. මගේ වයිෆ් කරන රස්සාව අනුව එයාට හම්බවෙන රැකියාවේ යාලුවො කියන දේ අනුව ඔය කතාව හොඳට පැහැදිලි වෙනවා... ගොඩක් අය බඳින කම් විතරයි රස්සාවට එන්නෙ.. සමහරු අයින් වෙන්නෙ " මිනිහා එපැයි අපිට හම්බකරලා කන්න දෙන්න " කියන මානසිකත්වෙන්.. ඒක කෙලින්ම කියලත් තියෙනවා... සමහරු කියන්නෙ පවුල් ජීවිතේ සමබර කරගන්න අමාරුයි කියලා.. ඒ අයට ඕනේ බැන්දට පසේ ආතල් එකේ කකා බිබී ඉන්න... මිනිහා හමබකරන දෙයින් ශෝක් කරන්න... මේවා මගේ වයිෆ්ට ඒ යාලුවෝ කෙලින්ම කියපු කතා... ඔන්න ඔහොමයි ලංකාවේ අන්තර්ජාතික මට්ටමේ රැකියා කරන කරන අයගෙත් මානසික තත්වේ...
    මේක හැදෙන්නේ පොඩි කාලේ ඉඳලා... අපේ සමාජේ මතයක් හදලා තියෙනවා මිනිහා ඉන්නෙ හම්බකරන්න.. ගෑණි ඉන්නේ ලමයි වදන්න කියලා.. ඔන්න ඕක තමයි අපේ රටේ ගෑණු පසුගාමී වෙලා රටට බරක් වෙලා ජීවත් වෙන්නේ... කෙනෙක් කියන්න පුලුවන් අම්මලා රස්සාවට ගියහම ලමයි බලාගන්නේ කවුද කියලා.. ඒත් හොඳ කල්පනාවෙන් සැලසුමකින් වැඩ කරන කෙනෙකුට එක ලමයෙක් නෙමෙයි ලමයි 5ක් වුනත් රස්සාවට යන ගමන් බලාගන්න එක මහ දෙයක් නෙමෙයි... අපේ රටේ ගම් වල ගෑණු උදවිය වුනත් ඕපාදූප බල බල ඔලු කුරුවල් කරගන්නවා මිසක් පවුලට අමතර ආදායමක් එන දෙයක් කරන්න හිතන්නේ නෑ... අපේ මිනිස්සුන්ගේ ඒ මානසිකත්වේ හැදෙනකන් ඉතිං රට ලේසියෙන් ගොඩ එන්නෙත් නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියල තියන එක නං ඇත්ත....
    අර හයිලයිට් කරපු එක වෙයි කියල හිතනව ද?
    මේ ගිවිසුම් ගැන ඔය පින්තූරෙ ඉන්න මහත්මයා වගේ ප්‍රාමාණික විද්වතෙක් කටේ කෙළ බිම හෙලන්නේ නෑ. මොකද හෘදය සාක්ශියට එකගව ඒක කරන්න බැරි බව එතුමාල දන්න නිසා. මේ ගැන කෑගහන්නේ අර පකඩ තඹ සුදා වගේ හාල් කෑලි..........:angry:

    මෙයා කතා නොකරන්නේ එයාට හමබවෙන ඇමතිකමක් නැති වෙයි කියලා.. මොකද රවිගෙන් මුදල් ඇමති කම ගත්තොත් ඒක මෙයාටනේ සෙට් වෙන්නේ... ඉරාන් වික්‍රමරත්න වගේ අයත් සීපා එකට කඩේ යනකොට තව කවර කතාද බං,, :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අම්මලා රස්සාවට ගියහම ලමයි බලාගන්නේ කවුද කියලා.. ඒත් හොඳ කල්පනාවෙන් සැලසුමකින් වැඩ කරන කෙනෙකුට එක ලමයෙක් නෙමෙයි ලමයි 5ක් වුනත් රස්සාවට යන ගමන් බලාගන්න එක මහ දෙයක් නෙමෙයි... අපේ රටේ ගම් වල ගෑණු උදවිය වුනත් ඕපාදූප බල බල ඔලු කුරුවල් කරගන්නවා මිසක් පවුලට අමතර ආදායමක් එන දෙයක් කරන්න හිතන්නේ නෑ... අපේ මිනිස්සුන්ගේ ඒ මානසිකත්වේ හැදෙනකන් ඉතිං රට ලේසියෙන් ගොඩ එන්නෙත් නෑ...

    Mage knowledge eka/experience eka anuwa nan lamayek hodata hadanna amma/thaththa 2 gen 1 hari gedara inna ona. Godak durata amma ta thamai lamai control. Lamai inna Genu kenekta 8-5 jobs hariyanne na.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    හරියටම හරි. අපේ ගොඩක් ආකල්පමය වෙනසක් වෙන්න ඕන.

    මේකට හේතුව තමයි බ්‍රිතාන්‍ය කලේ ඉදන් අපේ සමාජයේ පවතින ආකල්ප රස්සාවක් ගැන. හොද රස්සාවක් කියන්නේ ඇග හොලවන්නතිව ac කාමරයකට වෙලා ලක්ෂගණක පඩියක් ගන්න කියන එක තමයි ගොඩක් දෙන හිතන්නේ. ඉස්සර බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව උසස් රැකියා පහත් රැකියා කියල රැකියා බෙදල තියෙනවා. සමාජයේ පිළිගනිම තීරනය වෙන්නේ එක මත.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    ඉස්සර පවුලේ ළමයි හත් අට දෙනෙක් දහදෙනෙක් වගේ ඉන්නවා (පවුල් සැලසුම් ක්‍රමයක් නැති නිසා). හැමෝටම පුදුමයි කොහොමද ඒ පවුල ගෙනියන්නේ කියල. ඒ කලේ අක්කල පොඩි මල්ලිලා බලාගන්නව. පොඩි ළමයි ඉස්කෝලේ නොගිහිල්ල පොඩි දෙයක් කරලා හරි හම්බ කරනවා. විශ්වාස කල නොහැකි කට්ටක් කන්නේ. ජීවිතේ කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවන බව තේරුම් ගන්නවා.

    අද පවුලේ ඉන්නේ ළමයි දෙන්නයි. දෙන්නට ඇතිවෙන්න සැප දෙනවා, වාහනයෙන් තමයි ඉස්කෝලේ ගෙනියන්නේ. උන් දෙන්නට තියෙන්නේ හුරතල් වෙන්නයි සෙල්ලම් කරන්නයි ඉගෙන ගන්නයි. උන් දෙන්න රස්සාවකට ගිහාම ප්‍රතිපලය පැහැදිලියිනෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mage knowledge eka/experience eka anuwa nan lamayek hodata hadanna amma/thaththa 2 gen 1 hari gedara inna ona. Godak durata amma ta thamai lamai control. Lamai inna Genu kenekta 8-5 jobs hariyanne na.

    මෙහෙමයි මචං.. අම්මා ජොබ් එකට යනවනම් ඉතිං සීයා, හරි ආච්චි හරි ඉන්න ඕනේ ලමයා ටිකක් බලාගන්න.. කාත් කවුරුවත්ම නැත්නම් තමයි ඔහොම වෙන්නෙ.. ඒත් ඉතිං ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ තමන්ගේ දෙමව්පියෝ එක්කනේ.. එහෙම නැතත් ලමයි බලාගන්න ඕනේ වුනහම දෙමව්පියෝ ගෙන්න ගන්නවනේ.. ඉතිං එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. මගේ යාලුවන්ගේ වයිෆ්ලා හැමෝම රස්සා කරනවා.. කලුතර ඉඳන් කොලඹ වැඩට යනවා,, කාටවත් කිසිම අවුලක් වෙලා නෑ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරියටම හරි. අපේ ගොඩක් ආකල්පමය වෙනසක් වෙන්න ඕන.

    මේකට හේතුව තමයි බ්‍රිතාන්‍ය කලේ ඉදන් අපේ සමාජයේ පවතින ආකල්ප රස්සාවක් ගැන. හොද රස්සාවක් කියන්නේ ඇග හොලවන්නතිව ac කාමරයකට වෙලා ලක්ෂගණක පඩියක් ගන්න කියන එක තමයි ගොඩක් දෙන හිතන්නේ. ඉස්සර බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව උසස් රැකියා පහත් රැකියා කියල රැකියා බෙදල තියෙනවා. සමාජයේ පිළිගනිම තීරනය වෙන්නේ එක මත.

    හැබැයි මචං රැකියා උස් පහත් කියලා බෙදුවේ රජ කාලේ ඉඳන්...:yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සේවායෝජකයන් මුහුණ දෙන ශ්‍රමික ගැටලුවට සීපා පිලියමක් කියල සාධාරණිකරණය කරන්න පුලුවන්ද?. රටේ ශ්‍රමිකයන් පිළිබද ලොකු ගැටලුවක් තියෙනවනම් මේ වගේ පාවාදීමක් නොකර පිලියම් සෙවීම රජයක වගකීමක් නොවේද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    හැබැයි මචං රැකියා උස් පහත් කියලා බෙදුවේ රජ කාලේ ඉඳන්...:yes:

    ඔව් ඔයා හරි. ගොඩක් ඉස්සර ඉදන් එන දෙයක්. අපේ සමාජයේ අක්මුල් බැහැල තියෙන දෙයක්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇත්ත කතාව මචං... අපේ ගොඩක් මිනිස්සු එකපාරට ලොකු වැටුපක් හොයන් තමයි රස්සාවකට එන්නේ.. අනිත් එක මේ කියන්න වගේ රස්සාවට කැප වීම කියන එක නෑ.. හැබැයි ඒකට මම මෙහෙම දෙයක් එකතු කරන්නම්...

    අපේ රටේ කැපවීමෙන් වැඩ කරන මිනිහට වඩා කේලාම්කාරයා තමයි ලකුණු අරන් පොර වෙන්නේ... මම මේක පෞද්ගලිකව අත්දැකපු දෙයක්... මට ඒ දේ වුනා ලස්සනට.. අන්තිමට ඒ රස්සාවෙන් අයින් වෙන්නම උනා.. ( අයින් වෙන්න සැලැස්සුවා ) ඉතිං එහෙම තියෙනකොටත් මිනිස්සු රැකියාවට තියෙන කැපවීම අඩුයි... අනිත් ලොකුම හෙනේ මෑන් පවර් කොම්පැනි... මිනිහෙක් රස්සාව කරන තැනට ආදරේ කරන්නේ ඒ ස්ථානය දියුනු වෙලා තමන්ටත් දියුනුවක් ඇතිවෙයි කියන බලාපොරොත්තුවෙන්.. ඒත් මෑන් පවර් කොම්පැනි වලින් වැඩට යන අයට ආයතනය ගැනවත් රැකියාව ගැනවත් හැඟීමක් නෑ.. මොකද කොන්ත්‍රාත් එක ඉවරවුනහම මිනිහා දොට්ට... ( පෞද්ගලිකව අත්දැක ඇත) එහෙම නැත්නම් වෙන තැනකට මාරු කරනවා.. ඉතින් ඕවාත් බලපානවා මිනිස්සුන්ගේ රැකියාවට තියෙන කැපවීම ගැන කතා කරනකොට...

    කාන්තාවන් ශ්‍රම බලකායට එක් නොවෙන එක ගැන නම් කතාව ඇත්ත... අපේ පිරිමි කොච්චර වුනත් පට්ට කුහකයි... ඒ වගේම ඉරිසියාකරයි... ඕක තමයි මූලික හේතුව ගෑනුන්ව බැන්දහම රස්සාවෙන් අයින් කරගන්න.. මගේ වයිෆ් කරන රස්සාව අනුව එයාට හම්බවෙන රැකියාවේ යාලුවො කියන දේ අනුව ඔය කතාව හොඳට පැහැදිලි වෙනවා... ගොඩක් අය බඳින කම් විතරයි රස්සාවට එන්නෙ.. සමහරු අයින් වෙන්නෙ " මිනිහා එපැයි අපිට හම්බකරලා කන්න දෙන්න " කියන මානසිකත්වෙන්.. ඒක කෙලින්ම කියලත් තියෙනවා... සමහරු කියන්නෙ පවුල් ජීවිතේ සමබර කරගන්න අමාරුයි කියලා.. ඒ අයට ඕනේ බැන්දට පසේ ආතල් එකේ කකා බිබී ඉන්න... මිනිහා හමබකරන දෙයින් ශෝක් කරන්න... මේවා මගේ වයිෆ්ට ඒ යාලුවෝ කෙලින්ම කියපු කතා... ඔන්න ඔහොමයි ලංකාවේ අන්තර්ජාතික මට්ටමේ රැකියා කරන කරන අයගෙත් මානසික තත්වේ...
    මේක හැදෙන්නේ පොඩි කාලේ ඉඳලා... අපේ සමාජේ මතයක් හදලා තියෙනවා මිනිහා ඉන්නෙ හම්බකරන්න.. ගෑණි ඉන්නේ ලමයි වදන්න කියලා.. ඔන්න ඕක තමයි අපේ රටේ ගෑණු පසුගාමී වෙලා රටට බරක් වෙලා ජීවත් වෙන්නේ... කෙනෙක් කියන්න පුලුවන් අම්මලා රස්සාවට ගියහම ලමයි බලාගන්නේ කවුද කියලා.. ඒත් හොඳ කල්පනාවෙන් සැලසුමකින් වැඩ කරන කෙනෙකුට එක ලමයෙක් නෙමෙයි ලමයි 5ක් වුනත් රස්සාවට යන ගමන් බලාගන්න එක මහ දෙයක් නෙමෙයි... අපේ රටේ ගම් වල ගෑණු උදවිය වුනත් ඕපාදූප බල බල ඔලු කුරුවල් කරගන්නවා මිසක් පවුලට අමතර ආදායමක් එන දෙයක් කරන්න හිතන්නේ නෑ... අපේ මිනිස්සුන්ගේ ඒ මානසිකත්වේ හැදෙනකන් ඉතිං රට ලේසියෙන් ගොඩ එන්නෙත් නෑ...

    Mage knowledge eka/experience eka anuwa nan lamayek hodata hadanna amma/thaththa 2 gen 1 hari gedara inna ona. Godak durata amma ta thamai lamai control. Lamai inna Genu kenekta 8-5 jobs hariyanne na.

    lagadi kathawak giya ammalata dawase waruwak weda karanna puluwan vidihe system ekak enawa kiyala. ape ofiz eketh godak akkala ekata kemathi wage katha kale. lamaya iskole inna welawe ofiz gihin gedara eddi ekka enna. salary eka adu unath kamak ne kiyala a krameta.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    lagadi kathawak giya ammalata dawase waruwak weda karanna puluwan vidihe system ekak enawa kiyala. ape ofiz eketh godak akkala ekata kemathi wage katha kale. lamaya iskole inna welawe ofiz gihin gedara eddi ekka enna. salary eka adu unath kamak ne kiyala a krameta.

    ඒක තමයි මචං.. ඒත් ඉතිං වෙන රටවල ඔය මොකක්වත් නෑ.. ඒ ලමයිනුත් හොදට ඉගෙන ගෙන හොඳට හැදෙන්නෙ බං... :yes: