දතා අවුට් උන කාලේ පිලියන්දල වෙන එකෙක්ගේ ඩෙන්ටල් එකක වැඩ කරා.ඒ ඩෙන්ටල් එක අයිති ටෙක්නීෂියන් කෙනෙක්ට.නිකන්වතු දෙමල කොල්ලෙක්,මේක මගේ ඩික්සන් කියලා යාලු ඩෙන්ටෙක් උගේ ගාව හිටපු දෙමල කොල්ලාට නිකන් දීලා ගියා.ඌ ත්මයි මේ දෙමල එකා.සමන්යයෙන් ඩොක්ටර්ස්ලා ටෙකාලා යටතේ වැඩ කරන්නේ නෑ.මූ ඕකේ වැඩ කරනකොට ඔය ලගම විජේරත්න ඩෙන්ටල් කියල පරන ටෙක්නීෂියන් කෙනෙක් කරන ඩෙන්ටල් එකක් තියෙනවා.මිනිහා 1950 ගන වල ඉඳන් ඉන්න පරන බුවෙක්.මූ උගේ ඩෙන්ටල් වැඩ එන පේෂන්ට්ලට කියලා විවෙචනය කරන්න ගිහින්.අපිවත් සිනියර් වල උන්ට බනින්නේ නැ. පරන පොරවල් නිසා අපි රෙස්පෙක්ට් එකක් දෙනවා.මූ අරුට එන ලෙඩ්ඩුන්ට බනිනවා.ඕක ඉස්සර බස් එකේ වැඩට යන්නේ.සල්ලි බගේ ඒ කාලේ නැ.අපි නම් කාර් එකේ යනෙනි.බඩුන්ට වියදම් කරල පැට්රල් ගහන්න සල්ලි තිබ්බේ අනෙත්නම් ගෙදර කාර් එක දාල බස් එකේ යනවා.ඒත් ඉඳලා හිටලා එහෙම වුනේ.කොහොම හරි විජේරත්නට තද වෙලා ඕකා බැනපු එකක් ලෙඩෙක් ගිහින් විජේරත්නට කියලා මූ පිලියන්දල බස් හෝල්ට් එකේ ඉන්නකොට මැරයෙක් එවලා දතාට මිනිස්සු මැද හොඳටම ගහලා.අන්තිමට ඔලුව පලාගෙන ලේ පෙරාගෙන ෂර්ට් ඉරාගෙන ගෙදර ගිහින් තියෙන්නේ අඬ අඬා.ඊට පස්සේ බයට ඌ පිලියන්දල ගිහින් නෑ.උගේ බැචෙක් මට එතනට පස්සේ වැඩ කරන්න ගිහින් ඒක කියලා බලන්නකො අරූ ඉල්ලගෙන කාලනේ තමන්ගේ පක බලාගෙන ඉන්නේ නැතුව කියලා හිනා වුනා