ඊබේ පොඩි දෙයක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඊබේ පොඩි දෙයක්

    මචන්ල.. මම ඊබේ එකේ රීෆන්ඩ් එකක් ගත්ත. මොකද මම ඕඩර් කරපු අයිටම් ටික මට තවම ලැබුනෙ නැති නිසා. දවස් 42ක් යන්න ඉස්සෙල්ල රිෆන්ඩ් එක ඉල්ලුවේ. සෙලර්ගෙන් රිෆන්ඩ් එක ලැබිල කියල මගේ ඊබේ එකවුන්ට් එකේ පෙන්නනවා. හැබැයි මට තාම ලැබුනේ නෑ බන්. මම පාවිච්චි කරේ මගේ ඩෙබිට් කාඩ් එක. පේපෑල් එකවුන්ට් එකක් මගේ ඊබේ එකට ඇටෑච් කරල නැහැ. එහෙම වුනාම රීෆන්ඩ් එන්නෙ නැද්ද ? අනේ හෙල්ප් එකක් දෙන්නකෝ මචන්. :dull::(:(:(:(
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    debit card ekata එනවා බන්. බය නැතුව හිටපන්. මටත් ඔය සීන් එක වෙලා බය උනා , එත් monthly බිල් එකේ update වෙලා තිබ්බා.
     
    • Like
    Reactions: DaFuq