ඊමේල් ඇඩ්‍රස්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඇයි සමහරු ඊමේල් ඇඩ්‍රස් ලියනකොට "john (at) abc.com" මෙහෙම ලියන්නෙ
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Scraping tools can easily detect an email by it pattern with the @ and dot. (You can use regular expressions to find email addresses easily)
    They use this for their email programs.

    If u write the @ like (at) it goes undetectable.
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    Web Scrappers වලින් තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක බේරගන්න. නැත්තං ලිස්ට් එකකට ගියොත් ඇණයක් වෙනවා ස්පෑම් ඇවිල්ලා.