ඊයා බන් මරනෙත් විකුනන් කන ජෙප්පො

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.​

    2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලිත තෙවරප්පෙරැණ මහතා සහ තමන් පරාජය වූ පසු තෙවරප්පෙරුම මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ බවද ඒ මහතා සදහන් කලේය.​

    තමන්ගේ පක්ෂය කෙනෙක්වත් එහෙම එවන් ප්‍රකාශයක් කියාවි යයි හිතන්න අමාරු වුවද පාලිත තෙවරප්පෙරුම මහතා එවන් ප්‍රකාශයක් කළ බවත් හෙතෙම කියා පැවසීය.​

    තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.​

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.​

    • Haha
    Reactions: super077

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.
    ජෙප්පෝ කියන්නේ මොන ජාතියේ කුහකයෝ ද කියලා මේ කතාවෙන් ම දැන ගන්න පුළුවන් මොලේ තියෙන මිනිහෙක් ට 🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.​

    2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලිත තෙවරප්පෙරැණ මහතා සහ තමන් පරාජය වූ පසු තෙවරප්පෙරුම මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ බවද ඒ මහතා සදහන් කලේය.​

    තමන්ගේ පක්ෂය කෙනෙක්වත් එහෙම එවන් ප්‍රකාශයක් කියාවි යයි හිතන්න අමාරු වුවද පාලිත තෙවරප්පෙරුම මහතා එවන් ප්‍රකාශයක් කළ බවත් හෙතෙම කියා පැවසීය.​

    තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.​

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.​

    e para unuth mala gewal wala yanna patan aragenda?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ජෙප්පෝ කියන්නේ මොන ජාතියේ කුහකයෝ ද කියලා මේ කතාවෙන් ම දැන ගන්න පුළුවන් මොලේ තියෙන මිනිහෙක් ට 🤣🤣
    Horunta bana bana unge mala gewal wala guna kathana karanna jepponta pissu kiyala hithuwada.

    Oka thamai Ranjan kiwwe un okkoma yaluwo malli kiyala.

    Mokut one na. Ara puththalam buruwage maranei thwarapperumage maranei minissunge reaction eke wenasa balapan. Waradda kageda kiyala pei mole thiyanawanam.