ඊයා බන් සඡිත්..තාත්තටත් ලැඡ්ඡයි..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඊයා බන් සඡිත්..තාත්තටත් ලැඡ්ඡයි..

    ඊයා බන් සඡිත්..තාත්තටත් ලැඡ්ඡයි..

    13770515_1049777261726869_3504962596855251175_n.jpg
    13686615_661348257364785_5148050429394609853_n.jpg

    13718627_1116480778422425_6879801026300735175_n.jpg
     
    • Like
    Reactions: Podi Dagaya and KDH

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පෝස්ටරේ පල්ලෙහාම තියෙන වාක්‍යය දැක්කා.. ඉතින් හිනා ගියා ... :lol::P:rolleyes: ඉතින් තේරෙනවනේ ඉතින් නේ...
    අධිවේගී මාර්ගය හැදුවේ සජිත් කියලා බෙලිඅත්තේම එවුන් කියනව නම් .... :lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද ඉන්න කාලේ මහින්ද හැදුවා ගාල්ලට. යූන්පි එක ඒක මාතරට සහ හම්බන්තොටට දික් කරා.හිටපු ප්‍රෙසිඩන්ට්ලා කියන්නේ මැරිච්ච චරිත.අවලංගු කාසී.එයාලට මේවා ගැන අයිතිවාසිකම් කියන්න බෑ.මැරිච්ච මිනිහෙක්ට එයාගේ සල්ලි වස්තුවට අයිති වාසිකම් කියන්න බෑ.ඒවා අයිති දැනට ජීවත්ව ඉන්න අයට.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මහින්ද ඉන්න කාලේ මහින්ද හැදුවා ගාල්ලට. යූන්පි එක ඒක මාතරට සහ හම්බන්තොටට දික් කරා.හිටපු ප්‍රෙසිඩන්ට්ලා කියන්නේ මැරිච්ච චරිත.අවලංගු කාසී.එයාලට මේවා ගැන අයිතිවාසිකම් කියන්න බෑ.මැරිච්ච මිනිහෙක්ට එයාගේ සල්ලි වස්තුවට අයිති වාසිකම් කියන්න බෑ.ඒවා අයිති දැනට ජීවත්ව ඉන්න අයට.

    Ethakota marichcha minihekge nama wikunala e marichcha eka naya gatthai kiyala minissunge salli mehema TAX pita TAX gahala mankolla kana eka harida? Kalin eka karapu okkoma hodawada dan inna ewun bukthi widinawanam ung danaganna one minissunge pita TAX bara noda rata hadanna. :angry::angry::angry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මුල ඉදලා සජිත් කරන වැඩ,වියාපාර,ඔහුගේ කතා බලනකොට ඔහුව ඔහුගෙ පියාගෙ අහලකින් තියන්න බෑ..ප්‍රේමදාස මහත්තය මොනව උනත් එයාට අනන්ය දේවල් ටිකක් තිබ්බ,,ධෛර්යයෙන් ඉගෙනගෙන වැඩක් කරන්න උත්සාහය තිබ්බ,,මේ සජිත් කියන එකා නිකන්ම නිකන් තමන්ගෙ තාත්තගෙ නම පාවිච්චි කරල,බොරු කයිවාරු වචන සෙට් එකක් හැමතැනම ගිහින් කටපාඩම් කරල කියවන මෝඩ අන්තුවෙක්.

    සිරස සහ මහරාජ පුදුම ගේමක් දුන්නෙ සජිත්ව යු,එන්,පී එකේ උඩට අරගෙන ජනාධිපති කරවල මහරාජගෙ රූකඩයක් කරගන්න....
    සජිත්ගෙ මොලේතරම මර්වින් සිල්වටත් පල්ලෙහා මට්ටමක තියෙන්නෙ,,,මේ මිනිහ ප්‍රාදේශිය සභාපතිකමකට්වත් ඔබින් නෑ

    රූකඩ ජනාධිපතිකෙනෙක්ට පස්සෙ මෝඩ ගොබිලෙක් ජනාධිපති වෙන්නත් බැරිනෑ මෝඩ චන්දදායකයො දිහා බැලුවම,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද ඉන්න කාලේ මහින්ද හැදුවා ගාල්ලට. යූන්පි එක ඒක මාතරට සහ හම්බන්තොටට දික් කරා.හිටපු ප්‍රෙසිඩන්ට්ලා කියන්නේ මැරිච්ච චරිත.අවලංගු කාසී.එයාලට මේවා ගැන අයිතිවාසිකම් කියන්න බෑ.මැරිච්ච මිනිහෙක්ට එයාගේ සල්ලි වස්තුවට අයිති වාසිකම් කියන්න බෑ.ඒවා අයිති දැනට ජීවත්ව ඉන්න අයට.

    :rofl::rofl::rofl::rofl::rofl: