යමං බන් බස් එකේ ....................

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy

    ඒ පිරිවිතර සපුරපු සමාගම් ලංකාවෙම තියෙන්නෙ එකයි නම් දින 42 නෙවෙයි 63ක් බලන් හිටියත් එක ටෙන්ඩරයයි වැටෙන්නේ. ඒක තෙරුම් ගන්ඩ බරි බෛ පුතලා
     
    • Like
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඒ පිරිවිතර සපුරපු සමාගම් ලංකාවෙම තියෙන්නෙ එකයි නම් දින 42 නෙවෙයි 63ක් බලන් හිටියත් එක ටෙන්ඩරයයි වැටෙන්නේ. ඒක තෙරුම් ගන්ඩ බරි බෛ පුතලා
    යකෝ නීතියක් දාල තියනවනම් එක නිතිය .
    කඩේ ගියා ට ඕවත් හෝදන්න එපා . පුනරුදය කියන්නේ ඕක ද ?
    දැන් වාහන ගේන්නේ මේ අයවැයෙන් නේද ?
    අයවැය සම්මත කරා ද තාම ??
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,882
    113
    Cab ekak demu paw ne. 5y Toyota Lanka eken service & repair karapu wahana 5y walata passe honda ganakata auction daala wikunannath puluwan
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    යකෝ නීතියක් දාල තියනවනම් එක නිතිය .
    කඩේ ගියා ට ඕවත් හෝදන්න එපා . පුනරුදය කියන්නේ ඕක ද ?
    දැන් වාහන ගේන්නේ මේ අයවැයෙන් නේද ?
    අයවැය සම්මත කරා ද තාම ??
    උබ හිතන්නේ මේ අයවැය පරදියි කියලද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    Cab ekak demu paw ne. 5y Toyota Lanka eken service & repair karapu wahana 5y walata passe honda ganakata auction daala wikunannath puluwan
    ඕවා උන්ටම තමයි බන් දෙන්නේ පට්ට අඩු ගානට . ඕන ඔට්ටුවක් . . උන් ඒ අයිඩියා එක කලින් කියලා ටිකක් නෑවා . .දැන් එක අමතක වෙලා වගේ හැසිරෙනවා ..

    උබ හිතන්නේ මේ අයවැය පරදියි කියලද?
    එහෙනම් ඉතින් මොකට ද අයවැය ඉදිරිපත් කරන්නේ ??
    බොරු වැඩක් නේ යකෝ .
    මම හිතන වද නැද්ද කියලා බලාලා නෙවෙයි නීති ක්‍රියාත්මක කරන්නේ රටක .
    ------ Post added on Nov 14, 2025 at 5:28 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔතනට ඇවිත් ආණ්ඩුව හෝදන එක ද ඩියුටිය ?
    කලින් හිටපු උබලගේ මාද්‍ය පකාසකල කරපු හැටි මතක නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    උගේ duty එක ඌ කරන්නෙ
    Diy Cleaning GIF by SWR Kindernetz
     
    • Haha
    Reactions: clumsyhulk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,882
    113
    ඕවා උන්ටම තමයි බන් දෙන්නේ පට්ට අඩු ගානට . ඕන ඔට්ටුවක් . . උන් ඒ අයිඩියා එක කලින් කියලා ටිකක් නෑවා . .දැන් එක අමතක වෙලා වගේ හැසිරෙනවා ..

    Eliye un padina wahana 5y walin ganan wadi unata government used ewa annually depreciate wenawa kiyala ganan hadanne. Ethakota eliyata wada adu gaanakata auction danna wenne. Ethskota e ganata gatta kiyanne permit ekakin gatta wage.

    Kohomada tikiri mole?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    කලින් හිටපු උබලගේ මාද්‍ය පකාසකල කරපු හැටි මතක නැද්ද?
    ඒ විදියට කරන්නද පුනරුදය කියලා ආවේ ?

    Eliye un padina wahana 5y walin ganan wadi unata government used ewa annually depreciate wenawa kiyala ganan hadanne. Ethakota eliyata wada adu gaanakata auction danna wenne. Ethskota e ganata gatta kiyanne permit ekakin gatta wage.

    Kohomada tikiri mole?
    කවුද එකෙක් කිව්වා ලංකාවේ වාහන වගේ ඒවා අවුරුදු 5න් ක්ෂය වෙලා ඉවර වෙලා කියලා ගන්නවා කියලා තියරි වලට අනුව . එහෙම හිතල නිකන් දෙයිද දන්නේ නෑ .
    ------ Post added on Nov 14, 2025 at 5:31 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ විදියට කරන්නද පුනරුදය කියලා ආවේ ?

    කවුද එකෙක් කිව්වා ලංකාවේ වාහන වගේ ඒවා අවුරුදු 5න් ක්ෂය වෙලා ඉවර වෙලා කියලා ගන්නවා කියලා තියරි වලට අනුව . එහෙම හිතල නිකන් දෙයිද දන්නේ නෑ .
    ------ Post added on Nov 14, 2025 at 5:31 PM
    කොහොම ආවත් කරන්නේ ඕකනේ බන්
     
    ට හිකෙ