ඊයේ කබ්රාල් ලොකු කථා කිව්වා අද කෝ?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    තාම ගූගල් රේට update වෙලා නෑ නේද තාම. 190 පෙනන්නේ
     
    • Like
    Reactions: dilann

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිල්ලර බඩුවකට ගැලපෙන පාලන මිලක් දාලා ඒක හරියට දෙන්න බැරි මේ ගොබ්බයෝ කොහොමද රුපියලේ අගය පාලනය කරගන්නෙ. chart වලින් නම් පෙන්නන්න දන්නවා "අපි තමයි හොඳටම කලේ" කියලා. ඒත් දැන් ගොඩක් මිනිස්සුන්ටත් තේරෙනවා මෙයලා හොඳටම කරපු විදිය
     
    • Like
    Reactions: Lankaputhra16

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අද ඉකිල.. කැරි ඩිප්රිෂියේට් වීමක් ඩිප්රිෂියේට් වෙලා තියෙන්නෙ දවසින්.. අනේ මංදා බං.. ෆක් වෙලා යාවිද රටට ?

    තාම ගූගල් රේට update වෙලා නෑ නේද තාම. 190 පෙනන්නේ
    ගූගලේ පරක්කු වෙලා නේද අප්ඩේට් වෙන්නෙ ... බෑංක් සයිට්ස්වල බලපං...
    ------ Post added on Apr 20, 2021 at 8:42 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,218
    113
    එකමත් එක රටක
    එද ඉකිලි.. කැරි ඩිප්රිෂියේට් වීමක් ඩිප්රිෂියේට් වෙලා තියෙන්නෙ දවසින්.. අනේ මංදා බං.. ෆක් වෙලා යාවිද රටට ?


    ගූගලේ පරක්කු වෙලා නේද අප්ඩේට් වෙන්නෙ ... බෑංක් සයිට්ස්වල බලපං...
    ------ Post added on Apr 20, 2021 at 8:42 PM
    200 ගන්න ද බන්?
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Black Ink Crew Lol GIF by VH1