Interview එකෙන් පස්සේ කතා කරන්නම් කිව්වා

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මචන්ලා මන් embilipitiya ceramic එකෙ සුපර්වයිසර් interview ගියා ඊයෙ මන් කොල් කරන කොට vacancy තුනක් තිබ්බා කිව්වා.රයෙ මන් ගියා interview office kit එකක් නැතුව එන්න එපා interview කරන්නෙ නැ කිව්වා හෙට එන්න කිව්වා බන් මන් ඊයෙ අතෙ තිබ්බ සල්ලි වලින් සපත්තු දෙකයි ෂර්ට් එකයි ඕන ඇදුම් ටික ගත්තා අද interview ගියාම සහතික ටික බැලුවෙත් නැ උන් නිකන්ම අම්මා අප්පා ගැන අහලා vacancy ඉවරයි කියලා මට යන්න කිව්වා මට පට්ට දුකයි. අද ආපහු කොල් කරාම මුන් කියනවා vacancy 3ක් තියෙනවා කියලා ඇයි බන් මුන් මටම කෙලින්නෙ අතෙ සල්ලි ක් නැ දැන් ජොබකුත් නැ😭
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Labour department complain එකක් දාන්න. මෙහෙම කෝල් කරාම කියනවා. ගියාම නෑ කියනවා කියලා
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔච්චර බොරු කරනවා කියලා දැන දැන අයි බං උඹ එකේ ජොබ් හොයනනේ?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වෙච්ච දේ ගැන දුකයි. හිතින් වැටෙන්න එපා බ්‍රෝ. තව ජොබ්ස් වලට බලල දාන්න. ඉරිද ලන්කදීප, ලන්කදීප ලහිපිට වගේ ඒවගෙ ඔයා ඔය බලන විදිහෙ ජොබ්ස් දාල තියෙනව මම දැකල තියෙනව. ඊට අමතරව ඔන්ලයින් නම් topjobs.lk තමයි. Linkedin වලින් ඔයාගෙ ෆීල්ඩ් එකට පුලුවන්ද කියන එක දන්නෙ නෑ. පොඩ්ඩක් ඔයා ජොබ් හොයන කැටගරි එක සච් කරල බලන්න
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    interview ඔහොම තමයි බන් .. එකම දේ උත්සාහය නැති කරගන්න එපා ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    උබේ වයසයි තියන එක්ස්පීරියන්ස් qualifications දාපන් මෙතනම දැන්ම. කිරියෙ කොල්ලො හෙල්ප් කරයි හොද ජොබක් හොයාගන්න හොද තැනක. ඔය ගුබ්බෑයම් වලට යන්න එපා සදා අනාතයි ගියොත්. සපත්තු ඇදුම් ගත්ත එක ඉන්වෙස්මන්ට් එකක් විදිහට හිතපන්. අනිත් ඉන්ටවිව් වලටත් උබට යන්න පුලුවන්නෙ ඒවා දාගෙන
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Andum wena interview walata andinna puluwan enisa kohomath ganna wenawane..
    oya chora company walata yanna epa wena interview walata danna..
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Malumawa lankawa kaala thiyenne .. business serama kota uda.. borunam poddak hoyala balanna
    අම්මෝ ඉතින් මුන් මේ එක අවුරුද්දට අර 76 වසරක් මුලුල්ලේ කරපු ඔක්කොම කණ පිට හරවලා නේ....
    අනේ නොදකින්.....

    2029 මගෙ මනාපය නෑමෝල් :love:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මචන්ලා මන් embilipitiya ceramic එකෙ සුපර්වයිසර් interview ගියා ඊයෙ මන් කොල් කරන කොට vacancy තුනක් තිබ්බා කිව්වා.රයෙ මන් ගියා interview office kit එකක් නැතුව එන්න එපා interview කරන්නෙ නැ කිව්වා හෙට එන්න කිව්වා බන් මන් ඊයෙ අතෙ තිබ්බ සල්ලි වලින් සපත්තු දෙකයි ෂර්ට් එකයි ඕන ඇදුම් ටික ගත්තා අද interview ගියාම සහතික ටික බැලුවෙත් නැ උන් නිකන්ම අම්මා අප්පා ගැන අහලා vacancy ඉවරයි කියලා මට යන්න කිව්වා මට පට්ට දුකයි. අද ආපහු කොල් කරාම මුන් කියනවා vacancy 3ක් තියෙනවා කියලා ඇයි බන් මුන් මටම කෙලින්නෙ අතෙ සල්ලි ක් නැ දැන් ජොබකුත් නැ😭
    ඇදුම් සපත්තු වලට කියක් ගියා ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    interview වලදී කෙලවපුව අනන්තයි මට නම්. ඉස්කෝලේ නම, interview board එකේ එකෙක් දාගන්න උවමනාව, experince නෑ, experience වැඩියි, qualificatiins නෑ, වැඩියි.

    ඔය වගේ හේතු කියනවා.

    ගෙවල් ළඟ job නම් හොයන්න ලේසි නැහැ. ඔයාගේ wisthara දාන්න. අපි බලමු එකක් හොයාගන්න.
     
    • Like
    Reactions: lilman

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    මෙහෙමයි ඉතින්

    සමහරු මූණ බලලාම මූ හරියන්නේ නෑ කියලා හිතලා කපලා දානවා