ඊයේ දෙරණේ උනුත් ගුටි කාලා..

gayan.w

Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    නොදැනෙන්න ජාතිවදය ඇවීස්සපු අල්විස් පොන්සිය පේන්න නැනේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පව් උන් ඇවිල්ල අහිංසක මිනිස්සු
    හරියට කෑමක් නොකා මීඩියා කවර කරන්න දුවන්නේ
    ඔය ගෙන ඔක්කොම ෆුටෙජ්ස් හදන්නේ ඕවයේ ලොක්කෝ උන්ට ඕනේ විදිහට
    මේ මිනිස්සු දන්නෙත් නැ

    කඩේ යනවට කේන්ති නම් දෙරණට බැහැල ගහල ගිනි තියල දාන්න ඕනේ
    ඔන්න අපේ චන්ඩි
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මේකටනම් නිකන් කලකම් පලදේ වගේ දේකුත් හිතුනා...
     
    • Like
    Reactions: mr.Z